කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    good-morning-4.gif
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දැක්කද ???? මම කිව්වේ .... අද මම match එක බලන්න ගියෙ නැති නිසයි අද ඔහොම out වුනේ :(

    කොහෙද ඉතින් ... කිව්වට ඇහුවේ නෑ නෙ ... :baffled::baffled::baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    තෝ දන්නවද?ගොන් තඩියා....යාලුවෙක් මට බැන්න ඒ අවුලට සෑඩ් දැම්මේ...පස්සෙයි දැක්කේ ඒ 6000 පොස්ට් එක කියලා :oo::frown::frown:
    :nerd::nerd::nerd::nerd::nerd:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැක්කද ???? මම කිව්වේ .... අද මම match එක බලන්න ගියෙ නැති නිසයි අද ඔහොම out වුනේ :(

    කොහෙද ඉතින් ... කිව්වට ඇහුවේ නෑ නෙ ... :baffled::baffled::baffled:

    සුදු .අද දිනනවා. ඔයා ගියේ නෑ කියල මටත් නිව්ස් එකක් ආව. ඔන්ලයින් ඉන්නව කියල.... අඩු ලකුණු ගානට අවුට් උනාට අපේ උන් බෝල් කරයි ගානට :P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16460115 said:

    සුදු .අද දිනනවා. ඔයා ගියේ නෑ කියල මටත් නිව්ස් එකක් ආව. ඔන්ලයින් ඉන්නව කියල.... අඩු ලකුණු ගානට අවුට් උනාට අපේ උන් බෝල් කරයි ගානට :P
    :no::no::no: