යාළුවා;16457813 said:


ඒ ඒ හිරගෙදර අවසන් දවස වෙයි එහෙනංnadu danawa dennatama eka hira gedara inna![]()

අම්මෝ .. ඒ වගේ දඬුවමක් හතුරෙක්ට වත් දෙන්න එපාnadu danawa dennatama eka hira gedara inna![]()

යාළුවා;16458456 said:ඒ ඒ හිරගෙදර අවසන් දවස වෙයි එහෙනං![]()
අම්මෝ .. ඒ වගේ දඬුවමක් හතුරෙක්ට වත් දෙන්න එපා![]()







apo nodakin tho mehemada 6000 da gahuwe.![]()



තෝ දන්නවද?ගොන් තඩියා....යාලුවෙක් මට බැන්න ඒ අවුලට සෑඩ් දැම්මේ...පස්සෙයි දැක්කේ ඒ 6000 පොස්ට් එක කියලා![]()





දැක්කද ???? මම කිව්වේ .... අද මම match එක බලන්න ගියෙ නැති නිසයි අද ඔහොම out වුනේ
කොහෙද ඉතින් ... කිව්වට ඇහුවේ නෑ නෙ ...![]()

යාළුවා;16460115 said:
සුදු .අද දිනනවා. ඔයා ගියේ නෑ කියල මටත් නිව්ස් එකක් ආව. ඔන්ලයින් ඉන්නව කියල.... අඩු ලකුණු ගානට අවුට් උනාට අපේ උන් බෝල් කරයි ගානට![]()





