

අපි දිනයි වගේ නෙ ???![]()
එල එල ගෝ ගෝ මොකෝ සෙට් වෙමුද ?![]()
යාළුවා;16460446 said:මගෙ උම්මා කොටේ නැත්තන් අපි ලකුණු 1ක් ගැහුවත් දිනනවා

කම්මැලි බං. 11-12 ට්‍රිප් එකකුත් දාගත්ත ඊයෙසෙට් වෙමු යකො ඉක්මනට![]()


යාළුවා;16460467 said:කම්මැලි බං. 11-12 ට්‍රිප් එකකුත් දාගත්ත ඊයෙ
බොන්න තියේ නං ඕන සේද්දක්![]()
දින්නනේ උඩින්ම![]()

අද ටෙක්නිකල් ප්රඩික්ෂන් එකක් දුන්නෙ......
final මට්ච් එක බලමු සෙට් වෙලා මචන් එකේ මොකෝ කියන්නේ
මෙහෙ ආපිකෝ එකේ ස්ක්‍රීන් දාල පෙන්නුවේ. මම නං ගියේ. නෑ බෝම්බ ගහනව වගේ රතිඤ්ඤ 
යාළුවා;16460467 said:කම්මැලි බං. 11-12 ට්‍රිප් එකකුත් දාගත්ත ඊයෙ
බොන්න තියේ නං ඕන සේද්දක්![]()
කවදද සෙට් වෙන්න පුළුවන්?
හැබැයි රෑ පුතේ.. 
යාළුවා;16460597 said:ඉරිදා. කොහෙද කියපන්. බලමු මැච් එකහැබැයි රෑ පුතේ..
![]()

උඹ ඉන්න දිහා තමයි ඉතින්![]()

විලි ලැජ්ජාවේ සන්තෝසේ පන යනවායාළුවා;16460538 said:
සුදු කුක්කු පැටියො. මගෙ උම්ම කොටේ. උම්ම උම්ම උම්ම. ඔයා ආයෙ ජීවිතේට ලංකාව ගහන මැච් එකක් බලන්න නං යන්න එපා. පිට්ටනිය ලඟින් වත් යන්න එපා පැටියො. මෙන්න වැන්දා
මම කිව්වොත් එහෙම ලේසියෙන් වරදින්නේ නෑ කියල පේනවා නේද? දන්නෙ නැත්තන් පැරිස් අක්කි ගෙන් අහන්න.අද ටෙක්නිකල් ප්රඩික්ෂන් එකක් දුන්නෙ......
![]()


