කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16460467 said:
    කම්මැලි බං. 11-12 ට්‍රිප් එකකුත් දාගත්ත ඊයෙ :dull:
    බොන්න තියේ නං ඕන සේද්දක් :baffled:

    final මට්ච් එක බලමු සෙට් වෙලා මචන් එකේ මොකෝ කියන්නේ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දින්නනේ උඩින්ම :shocked::shocked::shocked::shocked:

    සුදු කුක්කු පැටියො. මගෙ උම්ම කොටේ. උම්ම උම්ම උම්ම. ඔයා ආයෙ ජීවිතේට ලංකාව ගහන මැච් එකක් බලන්න නං යන්න එපා. පිට්ටනිය ලඟින් වත් යන්න එපා පැටියො. මෙන්න වැන්දා :P

    මම කිව්වොත් එහෙම ලේසියෙන් වරදින්නේ නෑ කියල පේනවා නේද? දන්නෙ නැත්තන් පැරිස් අක්කි ගෙන් අහන්න. :baffled: අද ටෙක්නිකල් ප්‍රඩික්ෂන් එකක් දුන්නෙ......:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    final මට්ච් එක බලමු සෙට් වෙලා මචන් එකේ මොකෝ කියන්නේ

    එක්කො උඹ ගුටි කනවා. නැත්තන් මම :baffled: මෙහෙ ආපිකෝ එකේ ස්ක්‍රීන් දාල පෙන්නුවේ. මම නං ගියේ. නෑ බෝම්බ ගහනව වගේ රතිඤ්ඤ :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16460467 said:
    කම්මැලි බං. 11-12 ට්‍රිප් එකකුත් දාගත්ත ඊයෙ :dull:
    බොන්න තියේ නං ඕන සේද්දක් :baffled:

    කවදද සෙට් වෙන්න පුළුවන්?
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    il1jaw.gif
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16460538 said:

    සුදු කුක්කු පැටියො. මගෙ උම්ම කොටේ. උම්ම උම්ම උම්ම. ඔයා ආයෙ ජීවිතේට ලංකාව ගහන මැච් එකක් බලන්න නං යන්න එපා. පිට්ටනිය ලඟින් වත් යන්න එපා පැටියො. මෙන්න වැන්දා :P

    මම කිව්වොත් එහෙම ලේසියෙන් වරදින්නේ නෑ කියල පේනවා නේද? දන්නෙ නැත්තන් පැරිස් අක්කි ගෙන් අහන්න. :baffled: අද ටෙක්නිකල් ප්‍රඩික්ෂන් එකක් දුන්නෙ......:P
    විලි ලැජ්ජාවේ සන්තෝසේ පන යනවා :baffled::baffled::baffled: