නැහැ වැකේෂන් මාස 6ක් දැන්![]()
appata siri ado malakeliyai ynna kalin set wemu macho
![]()
appata siri ado malakeliyai ynna kalin set wemu macho
![]()
ඉක්මනටම සෙට් වෙමු![]()
mokakda අනේ ඒ කතාව ???
hama kellama ekai balagena yanakota awsaneta oka tama kiyanne
beheth bonna naga welawata
ok ikmanata hodawei![]()
අපිත් යනවා එහෙනං නිදියන්න ....
sorry වෙන්න ඕන මේ ටිකේ වැඩිය මේ පැත්තේ එන්න බැරි වුන එකට ..
ජය වේවා එහෙනං
good night .... !!!

අද නං දවසම cooooooooooooooollllllllllllllllllll
good morning ....... !!!!
good morning ....... !!!! 
ඒකනේ ... එත් අපිට නං ආවේ නෑ ඒක ... අද උදේ තමයි storm එකක් ආවේයාළුවා;16473579 said:අයිස් වැස්සනෙ.good morning ....... !!!!
උබ නොයන එකමයි හොඳ මැච් බලන්න
ඒකනේ ... එත් අපිට නං ආවේ නෑ ඒක ... අද උදේ තමයි storm එකක් ආවේ
දැන් මාර සනීපයි
මම match බලන්න යන් නෑ කියල පොරොන්දු වුණා![]()
ඒ වෙනුවෙන් මට ගෙවීමකුත් ලැබුනා![]()
ෆයිනල් බලන්න යමන් මචං. ආතල් එකටත් එක්ක.
මේ පාර දිනයි කොහොමත්.බෑ බෑ අපෝ .... ආයේ නං යන් නෑ ... ඉගෙන ගත්ත පාඩම් හොඳටම ඇතියාළුවා;16473662 said:ෆයිනල් බලන්න යමන් මචං. ආතල් එකටත් එක්ක.
ඔය වගේ චාන්ස් හැමදාම එන්නෙ නෑ .![]()
මේ පාර දිනයි කොහොමත්.

ඒකනේ ... එත් අපිට නං ආවේ නෑ ඒක ... අද උදේ තමයි storm එකක් ආවේ
දැන් මාර සනීපයි
මම match බලන්න යන් නෑ කියල පොරොන්දු වුණා![]()
ඒ වෙනුවෙන් මට ගෙවීමකුත් ලැබුනා![]()

