කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අපිත් යනවා එහෙනං නිදියන්න ....
sorry වෙන්න ඕන මේ ටිකේ වැඩිය මේ පැත්තේ එන්න බැරි වුන එකට ..
ජය වේවා එහෙනං
good night .... !!!
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපිත් යනවා එහෙනං නිදියන්න ....
    sorry වෙන්න ඕන මේ ටිකේ වැඩිය මේ පැත්තේ එන්න බැරි වුන එකට ..
    ජය වේවා එහෙනං
    good night .... !!!

    සුභ රාත්‍රියක්...සුභ සිහින ..:)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16473579 said:
    අයිස් වැස්සනෙ.:rofl: good morning ....... !!!!
    උබ නොයන එකමයි හොඳ මැච් බලන්න :P
    ඒකනේ ... එත් අපිට නං ආවේ නෑ ඒක ... අද උදේ තමයි storm එකක් ආවේ
    දැන් මාර සනීපයි
    මම match බලන්න යන් නෑ කියල පොරොන්දු වුණා :(
    ඒ වෙනුවෙන් මට ගෙවීමකුත් ලැබුනා :D
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16473504 said:
    හොඳයි
    11.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒකනේ ... එත් අපිට නං ආවේ නෑ ඒක ... අද උදේ තමයි storm එකක් ආවේ
    දැන් මාර සනීපයි
    මම match බලන්න යන් නෑ කියල පොරොන්දු වුණා :(
    ඒ වෙනුවෙන් මට ගෙවීමකුත් ලැබුනා :D
    :P ෆයිනල් බලන්න යමන් මචං. ආතල් එකටත් එක්ක.
    4.gif
    ඔය වගේ චාන්ස් හැමදාම එන්නෙ නෑ . :dull: මේ පාර දිනයි කොහොමත්.
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16473662 said:
    :P ෆයිනල් බලන්න යමන් මචං. ආතල් එකටත් එක්ක.
    4.gif
    ඔය වගේ චාන්ස් හැමදාම එන්නෙ නෑ . :dull: මේ පාර දිනයි කොහොමත්.
    බෑ බෑ අපෝ .... ආයේ නං යන් නෑ ... ඉගෙන ගත්ත පාඩම් හොඳටම ඇති :baffled:
     
    :lol::lol: