කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ah ehenam awlak na oya paththe kalagune gana nitarama apiwa danuwath karanna :rolleyes:
adai final eka dawasei :P
11.gif
11.gif
11.gif
 
  • Like
Reactions: hacker T

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නිව්ස් එකක් ලැබුනා මං ගෙන්නපු ගිටාරය ආවා කියල :P ඇඩෙනවා ඕයි :rofl::lol::lol::lol: පට්ට භාණ්ඩයක්. ජපන්...:P සියලුම දේවල් සමග ගෙදරට බඩු එයි හෙට හවසට :P
    මෙලෝ සෙද්දක් දන්නෙ නෑ ගිටාර් ගැන. දැන් පුරුදු වෙන්න ඕනෙ ගහන්න :P තෝරන්න ගිහිහං තියෙන්නෙ තාත්තයි තාත්ත දන්න යාළුවෙකුයි ගිටාර් ගැන දන්න :P හෙට මං පුල් සුද්ද වෙනවා. පාරෙ හිඟා කන්න වෙනවා ගිටාර් ගගහ :lol::lol::lol::lol:

    එනිවේස් පට්ට හැපී ආ... සන්තෝසෙට දැම්මෙ
    9.gif
     
    • Like
    Reactions: hacker T

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16474901 said:
    නිව්ස් එකක් ලැබුනා මං ගෙන්නපු ගිටාරය ආවා කියල :P ඇඩෙනවා ඕයි :rofl::lol::lol::lol: පට්ට භාණ්ඩයක්. ජපන්...:P සියලුම දේවල් සමග ගෙදරට බඩු එයි හෙට හවසට :P
    මෙලෝ සෙද්දක් දන්නෙ නෑ ගිටාර් ගැන. දැන් පුරුදු වෙන්න ඕනෙ ගහන්න :P තෝරන්න ගිහිහං තියෙන්නෙ තාත්තයි තාත්ත දන්න යාළුවෙකුයි ගිටාර් ගැන දන්න :P හෙට මං පුල් සුද්ද වෙනවා. පාරෙ හිඟා කන්න වෙනවා ගිටාර් ගගහ :lol::lol::lol::lol:

    එනිවේස් පට්ට හැපී ආ... සන්තෝසෙට දැම්මෙ
    9.gif
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට

    ela ela macho :):)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    හ්ර්‍ද විශේසඥයෙක් හදිස්සියේම රෝගාතුර වෙලා මැරුණා.ඉතින් එයාගෙ නෑදෑයො ටික එකතුවෙලා ලස්සන හාට් එකක් වගේ හදපු මිනී පෙට්ටියක මිනිය දාලා වැහුවා.එතකොටම එතන හිටපු දොස්තරගෙ යාලුවෙක් හයියෙන් හිනාවෙන්න පටන්ගත්තා.කට්ටියම මේ මොකද කියලා ඇහුවම දොස්තර කිව්වා "මම නාරි හා ප්‍රසව විශෙසඥයෙක්" කියලා.

    ටිකක් හිනා වෙන්න