කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව් home pg check කරන් නෑ ... මේ thread එකේ විතරයි මම active
    ඇයි එහෙම ඇහුවේ ???? එන්න එපාද ???? :dull:
    ඔයා එන්න හැමදාමත් ඔයා නතිවා කිසි ගතියක් නැ මේ නුලේ :):)
    උඩ යයිද මන්දා:P :dull::dull:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔයා එන්න හැමදාමත් ඔයා නතිවා කිසි ගතියක් නැ මේ නුලේ :):)
    උඩ යයිද මන්දා:P :dull::dull:
    කොයි වෙලෙත් කකුලෙන් ඇදලා බිමට දාන්න බලන් ඉන්න මිනිස්සු ඉන්න ලෝකේ උඩ ගියත් මොකෝ ???
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙන්න මඩ ගහනවෝ:(:(
    කටේ කිරි දත් පනුවොම කාපිය මෙවට:baffled::baffled:
    ridila :P

    ඔව් home pg check කරන් නෑ ... මේ thread එකේ විතරයි මම active
    ඇයි එහෙම ඇහුවේ ???? එන්න එපාද ???? :dull:
    mama hithuwa ohoma kiyai kiyala. :D oyaata ginipukgaayane :baffled:
    enna enna oya nathuwa mama kohomada inne meya :P
    anika man nathuwa oya kohomada inne :rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16495650 said:
    mama hithuwa ohoma kiyai kiyala. :D oyaata ginipukgaayane :baffled:
    enna enna oya nathuwa mama kohomada inne meya :P
    anika man nathuwa oya kohomada inne :rofl:
    ඔයාටත් ඉතින් ඕන නැති දෙයක් නෑ නේ ..:dull::dull::dull:
    hackerට කිය කිය ඔයානේ ගිහින් අරව මේව බලල තියෙන්නේ :D
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    කොයි වෙලෙත් කකුලෙන් ඇදලා බිමට දාන්න බලන් ඉන්න මිනිස්සු ඉන්න ලෝකේ උඩ ගියත් මොකෝ ???
    ඔයා උඩ ගහින් තරුවක් වෙලා යාළුවාට එලිය දෙන්න මෙයා:dull: උ ඒ තරු එළියෙන් හොද කෝල්ලේක්.... :baffled::baffled::baffled::baffled::baffled::baffled: :dull::dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    gama kala inne aiyath mata erehi wela :(
    මචෝ වලියක් නැති තැන ප්‍රේමයක් නැ
    ඒ හින්දා කෙල්ලට පොඩ්ඩක් ගනන් උස්සන්න දීලා ඉන්න
    කෙල්ල අවංකයි කියලා දන්නවනේ :)

    මෙහෙම කිව්වට ඔය රහ amarui කියලා දන්නවා ජිවිතේ හොද කාල වගේම නරක කාලත් තියන වග ඉගන ගන්න මචන් :):)
    අප්පා මම නවතිනවා :baffled::baffled:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    ඔයාටත් ඉතින් ඕන නැති දෙයක් නෑ නේ ..:dull::dull::dull:
    hackerට කිය කිය ඔයානේ ගිහින් අරව මේව බලල තියෙන්නේ :D
    එකනේ මෙයා සේධ්දක් කතා කරනවා නේද උ නොමි
    ඔයා ගනන් ගන්න එපා :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔයාටත් ඉතින් ඕන නැති දෙයක් නෑ නේ ..:dull::dull::dull:
    hackerට කිය කිය ඔයානේ ගිහින් අරව මේව බලල තියෙන්නේ :D
    :P
    9.gif
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මචෝ වලියක් නැති තැන ප්‍රේමයක් නැ
    ඒ හින්දා කෙල්ලට පොඩ්ඩක් ගනන් උස්සන්න දීලා ඉන්න
    කෙල්ල අවංකයි කියලා දන්නවනේ :)

    මෙහෙම කිව්වට ඔය රහ amarui කියලා දන්නවා ජිවිතේ හොද කාල වගේම නරක කාලත් තියන වග ඉගන ගන්න මචන් :):)
    අප්පා මම නවතිනවා :baffled::baffled:
    thanxxx ban :):)