කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16498569 said:
    යෙන්න තම්බී නොයෙන්න යියන්නෙ.:dull:



    අපෝ දුර වැඩීනෙ බං. :baffled:
    වැහැර බස් එකේ නැග්ගම ටික දුරයි බන්...ඒ වුනාට වැඩක් නැහැ :(
    අපෝ බන් ඊයේ අර නුල එපා උනැ යේ ජීවිතේට ඕවට අත ගහන්නේ නැ :):)

    මොකක්ද නූල ??:baffled:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16499344 said:
    ආ ඉරේ මෙහෙටත් ආවද? වරෙන් වරෙන් මෙතන තමා හොඳම තැන :P
    කලිනුත් හොරාට වගේ හොම්බ දාල තියනවා..:P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කලිනුත් හොරාට වගේ හොම්බ දාල තියනවා..:P
    හොම්බ පෑගුනා ඊයෙ ගෙදර බල්ලගෙ :baffled: කළුවරේ ආවෙ. ඌථ් කලුයි. තව ටිකෙන් උගේ දත් සියල්ලම මගෙ පාදයේ සලකුණු කරනවා :dull::baffled:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    ඔන්න හැමෝටම කියන්න සුබ ආරංචියක් තියනවා
    මෙච්චර දවසක් 4පරවල් වලින් සලකපු ඔයාලට
    අද ඉදන් දෙන්නේ 5කින් හොදේ :)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔන්න හැමෝටම කියන්න සුබ ආරංචියක් තියනවා
    මෙච්චර දවසක් 4පරවල් වලින් සලකපු ඔයාලට
    අද ඉදන් දෙන්නේ 5කින් හොදේ :)
    පෝස්ට් 7000 :baffled:
    8000 වෙන්න කලින් උඹේ දානෙ අපිට කන්න ලැබේවා කියල ප්‍රර්ථනා කානවා :(
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔන්න හැමෝටම කියන්න සුබ ආරංචියක් තියනවා
    මෙච්චර දවසක් 4පරවල් වලින් සලකපු ඔයාලට
    අද ඉදන් දෙන්නේ 5කින් හොදේ :)
    ශාආආආආආආ congratzzzz කිව්වා එහෙනං :rofl::rofl::rofl:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16499398 said:
    හොම්බ පෑගුනා ඊයෙ ගෙදර බල්ලගෙ :baffled: කළුවරේ ආවෙ. ඌථ් කලුයි. තව ටිකෙන් උගේ දත් සියල්ලම මගෙ පාදයේ සලකුණු කරනවා :dull::baffled:
    උට හිතෙන්නේ ඇති කව්ද මම වගේම එක කියලා :baffled::baffled::baffled::P:rofl: