කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16499588 said:
    :baffled::baffled: උඹ වුනත් ෆිට් කොල්ලෝ එක්ක පර්සනල් දේවල් ශෙයා කරගනිං බන්. උඹ හොඳ කොල්ලෙක්. ඒ වුනාට මේ එලකිරියේ ඉන්නේ මහ ඔටු ඩයල්. එකටම ඉඳලා උඹට ඇරලා යාවි :oo::oo: මේ ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝම වගේ හොඳ අය. කනාවට හරි මම මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දාපු එක ගැන සතුටු වෙනවා :):)
    මේකේ ඉන්න 100ක් විතර එදා match එකෙධි හම්බුනා එදා හම්බුන අයගෙන ගොඩක් ය 99.9%වගේ අය හොදයි බන් මේ එළකිරියේ ගොඩක් උන් හොදයි ටික දෙනෙක් පහර වැඩ කරාට
    අපිට පලුවන් මේ හැමෝම ආශ්‍රය කරන්නේ මිනිහෙක්ගේ හොද අරගෙන නරක අයින් කරාම ඉවරයි
    අපි කව්රුත් මිනිස්සුනේ බන් නැද්ද ?:baffled::baffled::baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ශා දැක්කම අසා හිතෙනවා අපිට එතකොට කෝ කිස් හ්ම්ම් :P
    කටට කෙළ ඉනුවා බද ගිනි ඈවුස්සුව ඉන්න අම්මට කියලා හදාගන්නම :dull::dull::dull::dull:
    හැබැයි මේවගේ දෙයක් හදපු එකට සාර්ථකව මගෙන් උණුසුම සුබ පැතුම් !!!
    :):):):)
    ලංකාවේදී නං ගෙදර හදත්දී මාත් ඉල්ලන් හදනවා ... ඒත් මේ පාර තමයි තනියම හැදුවේ
    ඕක විතරයි අවුරුද්දට හදන්න පුළුවන් ....
    කැවුම් , පැණි වළලු මුකුත් හදන්න බෑ
    මෙහෙ පැණි නෑ නේ :(:(:(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මේකේ ඉන්න 100ක් විතර එදා match එකෙධි හම්බුනා එදා හම්බුන අයගෙන ගොඩක් ය 99.9%වගේ අය හොදයි බන් මේ එළකිරියේ ගොඩක් උන් හොදයි ටික දෙනෙක් පහර වැඩ කරාට
    අපිට පලුවන් මේ හැමෝම ආශ්‍රය කරන්නේ මිනිහෙක්ගේ හොද අරගෙන නරක අයින් කරාම ඉවරයි
    අපි කව්රුත් මිනිස්සුනේ බන් නැද්ද ?:baffled::baffled::baffled:

    :eek::eek::eek: උඹ කියන එක ඇත්ත. මම එලකිරියේ එකම එකයි එලකිරියෙන් පිට මීට් වෙලා තියෙන්නේ. හැමදාම දකින්නේ එක එකාට බණින, මඩ ගහන , එක්ස්පෝස් කරන ඒවා. ඒක නිසා වෙන්න ඕන මේකේ ඉන්න අය ගැන වැඩි පැහැදීමක් නැත්තේ :(:(:(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බින්දු;16499588 said:
    :baffled::baffled: උඹ වුනත් ෆිට් කොල්ලෝ එක්ක පර්සනල් දේවල් ශෙයා කරගනිං බන්. උඹ හොඳ කොල්ලෙක්. ඒ වුනාට මේ එලකිරියේ ඉන්නේ මහ ඔටු ඩයල්. එකටම ඉඳලා උඹට ඇරලා යාවි :oo::oo: මේ ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝම වගේ හොඳ අය. කනාවට හරි මම මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දාපු එක ගැන සතුටු වෙනවා :):)

    එල එල උඹගේ කතාව හරි මචන්,,,:)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බින්දු;16499576 said:
    :P:P මට 14 නිවාඩු නැති වුනොත් තොපි සැමට බඩේ අමාරු හැදේවා :P:P
    අනේ දෙවියනේ ඔයාට 14 නිවාඩු ලැබේවා :angry::angry::angry:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මුන්ට මාව අමතකම වෙලාද කොහෙද?:(
    පිස්සුද ?? ඔයාව අමතක කරන්නේ කොහොමද ???? :P:P
    දැනුත් ඔයාගේ thread එකකට comment එකක් දාල rep දෙන්න try කරා විතරයි
    ඒත් තවම දෙන්න බෑ ලු නේ :baffled:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    ලංකාවේදී නං ගෙදර හදත්දී මාත් ඉල්ලන් හදනවා ... ඒත් මේ පාර තමයි තනියම හැදුවේ
    ඕක විතරයි අවුරුද්දට හදන්න පුළුවන් ....
    කැවුම් , පැණි වළලු මුකුත් හදන්න බෑ
    මෙහෙ පැණි නෑ නේ :(:(:(
    මදෑ ඕකවත් හදාගත්තා :nerd::nerd:
    ඇයි පැණි නැත්තේ :baffled::baffled::baffled:
    පැණි බිස්නස් එකක් පටන් ගමුද එහෙනම් :):):)
    කෝ කිස් එවන්න බැනේ :(
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :angry::angry::angry::angry::angry::angry:
    පව් අර අසරනි හදලා තියෙන්නේ අද දවසම කැප කරලා:baffled: :frown::frown::frown:
    ඒකනේ බලන්නකෝ :(:(
    මේකේ ඉන්න 100ක් විතර එදා match එකෙධි හම්බුනා එදා හම්බුන අයගෙන ගොඩක් ය 99.9%වගේ අය හොදයි බන් මේ එළකිරියේ ගොඩක් උන් හොදයි ටික දෙනෙක් පහර වැඩ කරාට
    අපිට පලුවන් මේ හැමෝම ආශ්‍රය කරන්නේ මිනිහෙක්ගේ හොද අරගෙන නරක අයින් කරාම ඉවරයි
    අපි කව්රුත් මිනිස්සුනේ බන් නැද්ද ?:baffled::baffled::baffled:
    අනිවා .... මෙන්න මේක නං මසුරන් කතාව :yes::yes::yes::yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16499632 said:

    :eek::eek::eek: උඹ කියන එක ඇත්ත. මම එලකිරියේ එකම එකයි එලකිරියෙන් පිට මීට් වෙලා තියෙන්නේ. හැමදාම දකින්නේ එක එකාට බණින, මඩ ගහන , එක්ස්පෝස් කරන ඒවා. ඒක නිසා වෙන්න ඕන මේකේ ඉන්න අය ගැන වැඩි පැහැදීමක් නැත්තේ :(:(:(
    හ්ම්ම් හැමදේම තියෙන්න ඕනි මචන් අපි හැමෝටම එකම දේ හරියන්නේ නැනේ:baffled::baffled:
    හැබැයි එක සමාන කුරුල්ලොලු එක අත්තේ වහන්නේ :)
    රත්තරන් වලට එකතු වෙන්නෙත් රත්තරන් :):):)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මදෑ ඕකවත් හදාගත්තා :nerd::nerd:
    ඇයි පැණි නැත්තේ :baffled::baffled::baffled:
    පැණි බිස්නස් එකක් පටන් ගමුද එහෙනම් :):):)
    කෝ කිස් එවන්න බැනේ :(
    :D කොහොම හරි හැදුවනේ :rofl::rofl::rofl:
    අනේ මන්ද .. පැණි නෑ හොයා ගන්න ... හකුරු නං තියෙනවා දැක්ක ... ඇති ඉතින් ... අපි දන්න තැන් වල නෑ :baffled::baffled::baffled:
    ඒවා දෙන්නේ අවුරුද්දට අනේ .. දැම්ම හොරෙන් කන්න තහනං :dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හ්ම්ම් හැමදේම තියෙන්න ඕනි මචන් අපි හැමෝටම එකම දේ හරියන්නේ නැනේ:baffled::baffled:
    හැබැයි එක සමාන කුරුල්ලොලු එක අත්තේ වහන්නේ :)
    රත්තරන් වලට එකතු වෙන්නෙත් රත්තරන් :):):)

    11.gif
    11.gif
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :D කොහොම හරි හැදුවනේ :rofl::rofl::rofl:
    අනේ මන්ද .. පැණි නෑ හොයා ගන්න ... හකුරු නං තියෙනවා දැක්ක ... ඇති ඉතින් ... අපි දන්න තැන් වල නෑ :baffled::baffled::baffled:
    ඒවා දෙන්නේ අවුරුද්දට අනේ .. දැම්ම හොරෙන් කන්න තහනං :dull:
    සීනි උණු කරලා පැණි හදන්න පුලුවන් :rolleyes::rolleyes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    ඒකනේ බලන්නකෝ :(:(
    හ්ම්ම් ඔයා ගණන් ගනන් එපා මෙයා උ හොද එකා නිවාඩු හම්බවේවි :):)
    අනිවා .... මෙන්න මේක නං මසුරන් කතාව :yes::yes::yes::yes:
    මසුරන් එපා පාන් වගේ කියන්න :baffled::baffled::baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :angry::angry::angry: මම ගියාම බොලාට තේරෙයි :(
    මොකක්ද බොල මේ කතාව :frown::frown::frown:
    ඇයි ඒ රටේ අන්තර්ජාල පහසුකම් නැත්ද ???? :angry::angry::angry:
    ආවේ නැත්තන් හොයන් එනවා හරිද :dull::dull: