හෙට කිරි ටොෆි හදන්න තමයි ඉන්නේ ....ඉතින් ඔහෙ ඉඳන් හදන්න. දොදොල් බැරිනම් කිරි ටොපි ටිකක් හදන්න



ඒත් කෙසෙල් කොලයක් හොයා ගන්න විදිහක් නැතුව ඉන්නේ .... කොහෙන් හරි හොයා ගන්න ඕන
හෙට කිරි ටොෆි හදන්න තමයි ඉන්නේ ....ඉතින් ඔහෙ ඉඳන් හදන්න. දොදොල් බැරිනම් කිරි ටොපි ටිකක් හදන්න



මරුනේපිට රටක ඉන්න නුබට
කෙසේ වෙතත් මෙහි ගුණ සුවද ඇති පදමට මුසුවී ඇති බව හැගේ
කවියෙක් උනාද මන්දා![]()




ඇයි දැන්ම නම කිව්වේ අපරාදේහෙට කිරි ටොෆි හදන්න තමයි ඉන්නේ ....
ඒත් කෙසෙල් කොලයක් හොයා ගන්න විදිහක් නැතුව ඉන්නේ .... කොහෙන් හරි හොයා ගන්න ඕන





මම ඉස්සර කවියෙක් දැන් නිදහස් සිතුවිලි එන්නේ නැමරුනේ![]()



මාජරින් ටිකක් ගෑවම ඕන තැනක කිරිටොපි දාන්න පුලුවන්හෙට කිරි ටොෆි හදන්න තමයි ඉන්නේ ....
ඒත් කෙසෙල් කොලයක් හොයා ගන්න විදිහක් නැතුව ඉන්නේ .... කොහෙන් හරි හොයා ගන්න ඕන

බලමුකෝඇයි දැන්ම නම කිව්වේ අපරාදේ
දැන් හෙට හවස කියන්න බුල්ටෝ හැදුව කියලා![]()


උවිදු පුතා මාගරින් ගාගත්තා නෙහ්ද ?මාජරින් ටිකක් ගෑවම ඕන තැනක කිරිටොපි දාන්න පුලුවන්![]()

ඕන තැනක නං බෑ plastic එකකට වගේ දැම්මොත් නං බඩුම තමයිමාජරින් ටිකක් ගෑවම ඕන තැනක කිරිටොපි දාන්න පුලුවන්![]()
මට්ටම් කරන්න රෝලර් එක.පිරිසුදු ලෑල්ලකවුනත් කිරිටොපි දාන්න පුලුවන්ඕන තැනක නං බෑ plastic එකකට වගේ දැම්මොත් නං බඩුම තමයි![]()
කෙසෙල් කොලයක් ඕන වෙන්නේ ගානට වඩන්න ( මට්ටම් කරන්න )

එච්චර නං පහසුකම් නෑ අපි ඉන්න තැන් වලමට්ටම් කරන්න රෝලර් එක.පිරිසුදු ලෑල්ලකවුනත් කිරිටොපි දාන්න පුලුවන්![]()

නොකියා කිව්වේ අරුව එහෙමවත් එපා කියලද
පව් අසරණයා මුහුදටවත් පනිද දන්නේ නැ
උගේ සාරි බිස්නස් එකෙන්ම කරග්යිද දන්නේ නැ![]()




මම යනොඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ
කට්ටියටම good night ..... !!!!!!!!
යාළුවා;16499865 said:මට ඉස්සර එළකිරි එකේ එක අපතයෙක් හම්බුනාක්ලාස් එකකදී හම්බුනේ. මගෙ ක්ලාස් ඉවරයි. උගෙ ක්ලාස් ඉවර වෙන්නෙ පැය දෙකකට පස්සෙ. මම ඉන්නං කිව්වා පොඩි රවුමක් දාන්න යන්න (KFC, Pizza hut පැත්තෙ).
මූ රටේ නැති බයිලා කිව්වා. අරෙහෙ යන්න තියෙනව බං මෙහෙ යන්න තියෙනව
මම හා පලයන් කියල ආවා.
ඊට පස්සෙ ඌව හම්බුනේ නෑ කවදාවත්.
නොදකින් හාල්පාරුවා
පැහැදිලි සැකයක් ආව .. මේ මම හිතන එකාද ..
good nightමම යනොඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ
කට්ටියටම good night ..... !!!!!!!!

ඇත්ත කියපන් උබ නේද ඒ...
![]()
![]()
පැහැදිලි සැකයක් ආව .. මේ මම හිතන එකාද ..
