කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඉතින් ඔහෙ ඉඳන් හදන්න. දොදොල් බැරිනම් කිරි ටොපි ටිකක් හදන්න
හෙට කිරි ටොෆි හදන්න තමයි ඉන්නේ .... :rofl::rofl::rofl:
ඒත් කෙසෙල් කොලයක් හොයා ගන්න විදිහක් නැතුව ඉන්නේ .... කොහෙන් හරි හොයා ගන්න ඕන
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
පිට රටක ඉන්න නුබට
කෙසේ වෙතත් මෙහි ගුණ සුවද ඇති පදමට මුසුවී ඇති බව හැගේ :):)

කවියෙක් උනාද මන්දා :rolleyes::rolleyes:
මරුනේ :rofl::rofl::rofl:
 
hacker T

Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    හෙට කිරි ටොෆි හදන්න තමයි ඉන්නේ .... :rofl::rofl::rofl:
    ඒත් කෙසෙල් කොලයක් හොයා ගන්න විදිහක් නැතුව ඉන්නේ .... කොහෙන් හරි හොයා ගන්න ඕන
    ඇයි දැන්ම නම කිව්වේ අපරාදේ :baffled::baffled:
    දැන් හෙට හවස කියන්න බුල්ටෝ හැදුව කියලා :rolleyes::rolleyes::rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හෙට කිරි ටොෆි හදන්න තමයි ඉන්නේ .... :rofl::rofl::rofl:
    ඒත් කෙසෙල් කොලයක් හොයා ගන්න විදිහක් නැතුව ඉන්නේ .... කොහෙන් හරි හොයා ගන්න ඕන
    මාජරින් ටිකක් ගෑවම ඕන තැනක කිරිටොපි දාන්න පුලුවන්:)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මාජරින් ටිකක් ගෑවම ඕන තැනක කිරිටොපි දාන්න පුලුවන්:)
    ඕන තැනක නං බෑ plastic එකකට වගේ දැම්මොත් නං බඩුම තමයි :D
    කෙසෙල් කොලයක් ඕන වෙන්නේ ගානට වඩන්න ( මට්ටම් කරන්න )
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕන තැනක නං බෑ plastic එකකට වගේ දැම්මොත් නං බඩුම තමයි :D
    කෙසෙල් කොලයක් ඕන වෙන්නේ ගානට වඩන්න ( මට්ටම් කරන්න )
    මට්ටම් කරන්න රෝලර් එක.පිරිසුදු ලෑල්ලකවුනත් කිරිටොපි දාන්න පුලුවන් :lol:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මට්ටම් කරන්න රෝලර් එක.පිරිසුදු ලෑල්ලකවුනත් කිරිටොපි දාන්න පුලුවන් :lol:
    එච්චර නං පහසුකම් නෑ අපි ඉන්න තැන් වල :baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මම යනොඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ
    කට්ටියටම good night ..... !!!!!!!!
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නොකියා කිව්වේ අරුව එහෙමවත් එපා කියලද :rofl::rofl::rofl:
    පව් අසරණයා මුහුදටවත් පනිද දන්නේ නැ
    උගේ සාරි බිස්නස් එකෙන්ම කරග්යිද දන්නේ නැ :dull::dull::dull:

    :angry::angry::angry::angry:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    යාළුවා;16499865 said:
    මට ඉස්සර එළකිරි එකේ එක අපතයෙක් හම්බුනා :dull: ක්ලාස් එකකදී හම්බුනේ. මගෙ ක්ලාස් ඉවරයි. උගෙ ක්ලාස් ඉවර වෙන්නෙ පැය දෙකකට පස්සෙ. මම ඉන්නං කිව්වා පොඩි රවුමක් දාන්න යන්න (KFC, Pizza hut පැත්තෙ). :dull: මූ රටේ නැති බයිලා කිව්වා. අරෙහෙ යන්න තියෙනව බං මෙහෙ යන්න තියෙනව :oo: මම හා පලයන් කියල ආවා.:( ඊට පස්සෙ ඌව හම්බුනේ නෑ කවදාවත්. :oo: නොදකින් හාල්පාරුවා

    1. :oo: :oo: :oo: පැහැදිලි සැකයක් ආව .. මේ මම හිතන එකාද .. :oo: