කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇත්ත කියපන් උබ නේද ඒ...:nerd:

    අනිවා මූත් ඔය වගේ අසමජ්ජාති වැඩක් කරන්න ඇති :rofl: බලු වැඩ ඕව ඉතින්. :oo:
    මම නං එදාම හිතාගත්ත. ඉන්ටර්නෙට් එකේ ෆිට් ඉන්ටර්නෙට් එකේ පමණයි පිට නෑ කියල.:dull:
    මම කොහොමහරි එදයින් පස්සෙ ගම්පහ ගියෙ ගිය සඳුදා :dull:
    මේකෙ ඉන්න උන් දෙන්න එක්ක නං සෙට් වෙන්න හිටියෙ. කරුමෙට ඒකත් බැරි උනා.
    ඒකත් හොඳා එක අතකින්. උනුත් අපතයෝ උනොත් අර වගේ
    8.gif
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16500374 said:
    අනිවා මූත් ඔය වගේ අසමජ්ජාති වැඩක් කරන්න ඇති :rofl: බලු වැඩ ඕව ඉතින්. :oo:
    මම නං එදාම හිතාගත්ත. ඉන්ටර්නෙට් එකේ ෆිට් ඉන්ටර්නෙට් එකේ පමණයි පිට නෑ කියල.:dull:
    මම කොහොමහරි එදයින් පස්සෙ ගම්පහ ගියෙ ගිය සඳුදා :dull:
    මේකෙ ඉන්න උන් දෙන්න එක්ක නං සෙට් වෙන්න හිටියෙ. කරුමෙට ඒකත් බැරි උනා.
    ඒකත් හොඳා එක අතකින්. උනුත් අපතයෝ උනොත් අර වගේ
    8.gif
    නෑ බං ඌ එහෙම නෑ,
    අන්ජුවා,බොරුපාල,පප්පි,රෙක්සි,හැක්කා,ලෙස්බියා,පස්ස කසන්,එළකිරි කොල්ලෝ..:)

    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කට්ටිය මෙහෙ ඇවිත් match ගහල සල්ලි අරං යන්න ගියා .... දැන් අපි මෙහෙ විඳවනවා:angry::angry::angry::angry::angry: