ඇයි කුබින්ට නොකන්න ඒවට කෘමිනාශක දැම්මද..![]()



එච්චර ගොන්ත වැඩ කරන් නෑ මම අලිද ??? 
ඇයි කුබින්ට නොකන්න ඒවට කෘමිනාශක දැම්මද..![]()



එච්චර ගොන්ත වැඩ කරන් නෑ මම අලිද ??? 
යා යා ... එලටම ගොඩ ගියා ... ඇබිත්තක් විතර අතත් පිච්චුණාශා වැඩේ ගොඩ ගිහින් මරු මරු
අපේ උණුසුම සුබ පැතුම් හෙට මොනවද ?![]()

අලි අලි,ඉතිං ඕකට ඔච්චර කෙන්ති ගන්නේ...එච්චර ගොන්ත වැඩ කරන් නෑ මම අලිද ???
![]()

වෙලාවට නැත්ටම් අනිත් අතත් ඉවරයියා යා ... එලටම ගොඩ ගියා ... ඇබිත්තක් විතර අතත් පිච්චුණා![]()
හෙට නං මුකුත් හදන්න වෙන් නෑ ... දවසම වැඩ![]()



එහනම් අපි ගානේ ගලක් වගේ කිරි ටොෆි කැල්ලක් මෙන්න 

ඇයි අයෙත් බඩ යන්න බෙහෙත් ගන්නද මචෝයාළුවා;16503700 said:කිරි ටොපි කාල බඩ යන අය හෙට දොස්තර නෝනලා හම්බෙන්න![]()

එහෙනම් මලක් වගේ කමු කිරි ටොෆිඑහනම් අපි ගානේ ගලක් වගේ කිරි ටොෆි කැල්ලක් මෙන්න
![]()

එහෙනම් මලක් වගේ ඉන්න උ නොමිගෙන් කිරි ටොපි මෙන්නඑහෙනම් මලක් වගේ කමු කිරි ටොෆි![]()



මම නම් හිතුවේ නැ මේ කෙල්ලට මෙච්චර දෙයක් පුලුවන් කියලායාළුවා;16503915 said:නෑ බොල කිරිටොපි හදාගන්න![]()


ඕව කන්න පුළුවන් එයාටම තමා.මම නම් හිතුවේ නැ මේ කෙල්ලට මෙච්චර දෙයක් පුලුවන් කියලා![]()
