සුභ උදෑසනක් වේවා .. !!!සුබ උදාසනක් යාලුවනේ![]()
එල කබ තරගෙට බැහැපු එක හොදයිසුභ උදෑසනක් වේවා .. !!!



බාල්දි ඕනි නම් කියන්නඅද හවසට ගෙදර ලිඳට බහින්න තියනවා..;P



කබ තරඟයක් නෙමෙයි තියෙන්නේ ... ඒවා තියෙන්නේ උදේ නැගිටිත්දිනේඑල කබ තරගෙට බැහැපු එක හොදයි
අද මොකද වෙන්නේ![]()

එක බාල්දියක් තියනවා,ඇති වෙයි නේද..බාල්දි ඕනි නම් කියන්න
නොමිලේ මගේ ගානේ![]()

කබ තරඟයක් නෙමෙයි තියෙන්නේ ... ඒවා තියෙන්නේ උදේ නැගිටිත්දිනේ![]()
බැස්සේ නෑ අනේ .... පැත්තකට වෙලා බලන් ඉන්නවා ... ඕවයේ පැති ගත්තොත් විනාසයි![]()



අබ බයන්න හෙව්ව්වා හම්බුනේ නැ 



කොල වැටිල පොඩ්ඩක් සුද්ද කරල දාන්න කියලා බැලුවේඒ මොකෝ ඒ ???![]()
ahhh eka hondai .. awuruddata wath gewal as pas karala daana ekaකොල වැටිල පොඩ්ඩක් සුද්ද කරල දාන්න කියලා බැලුවේ
ahhh eka hondai .. awuruddata wath gewal as pas karala daana eka![]()

