කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
උදේ වරුව මගේ සුවිට් හාට් එක්ක .document ටික ගන්න ගියා :(:(

මොකද වෙන්නේ මචන්,?,,,මම ඉතා ළඟදීම යනවා,,,,උඹලව දාල යන්න දුකයි :(

කෝ යකොඕ බොලා ??

ඔහොම කියන්න එපා hallo ... අපිටත් දුක හිතෙනවනෙ :(
ඉන්න ටිකේ fun එකේ ඉමු
ගියහම පුළුවන් වෙලාවක log වෙන්න :)
 
Aug 18, 2011
6,147
788
0
කෝ අද හකරලා පේන්න නෑ නේ ???
කඹ අදින්න අඩගහුවමයි පැත්ත පළාතේ ආවේ නෑ :D

ගේ හෝදනවා ඇති. තීන්ත ගානවා ඇති. කඩේ යනවා ඇති :baffled::baffled:
 
Aug 18, 2011
6,147
788
0
යාළුවා;16510918 said:
ඔයාල ඔය කෑමට දාන ඔරිජිනල් විනාකිරි හදන්නෙත් රා වලින් තමා :P

මචන් නිකන් වලිවලට යන්නේ නැතුව ඉඳපන් බන්. අන්තිමට එලකිරි ආවම, වලි වලට රිප්ලයි පෝස්ට් දාන එක ඇර වෙන වැඩක් නැති වෙනවා. :baffled::baffled::baffled: