කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අද අසා නැව් නගින්න යනවා :(
    යුට බුදු සරණයි !!!
    සියලු දෙවිදෙවිතවුන්ගේ පිහිටයි අරකශාවයි!!!
    අපිට එළකිරියේ හම්බුන හොද යාලුවෙක් මචන් උබ එහෙනම්
    කොහෙන් හරි සිම් කැල්ලක් අරන් සෙට් වෙනකම් පරිස්සමට හිටපන් :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අද අසා නැව් නගින්න යනවා :(
    ඌට ජේසු පිහිටයි!!!
    ශුද්ධවූ අන්තෝනි මුනිතුමාගෙ පිහිටයි....

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අද අසා නැව් නගින්න යනවා :(
    යුට බුදු සරණයි !!!
    සියලු දෙවිදෙවිතවුන්ගේ පිහිටයි අරකශාවයි!!!
    අපිට එළකිරියේ හම්බුන හොද යාලුවෙක් මචන් උබ එහෙනම්
    කොහෙන් හරි සිම් කැල්ලක් අරන් සෙට් වෙනකම් පරිස්සමට හිටපන් :)

    යාළුවා;16517155 said:
    අද අසා නැව් නගින්න යනවා :(
    ඌට ජේසු පිහිටයි!!!
    ශුද්ධවූ අන්තෝනි මුනිතුමාගෙ පිහිටයි....
    අපිට එළකිරියේ හම්බුන හොද යාලුවෙක් මචන් උබ එහෙනම්
    කොහෙන් හරි සිම් කැල්ලක් අරන් සෙට් වෙනකම් පරිස්සමට හිටපන් :)

    :love::love::love:උඹලා හැමෝටම ගොඩක් ස්තූතියි ....මේ වැකේෂන් එකේ එල යාළුවො ටිකක් සෙට් වුනා මට.පුළුවන් වුනු ගමන් උඹල එක්ක අයෙත් සෙට් වෙනවා...miss u my dear friends...! හැමෝටම සුභ අලුත් අවුරුද්දක්,,,!:love::love::love:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16517155 said:
    අද අසා නැව් නගින්න යනවා :(
    ඌට ජේසු පිහිටයි!!!
    ශුද්ධවූ අන්තෝනි මුනිතුමාගෙ පිහිටයි....
    අපිට එළකිරියේ හම්බුන හොද යාලුවෙක් මචන් උබ එහෙනම්
    කොහෙන් හරි සිම් කැල්ලක් අරන් සෙට් වෙනකම් පරිස්සමට හිටපන් :)
    මේවාට නඩු දන්න ඕනි :P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :love::love::love:උඹලා හැමෝටම ගොඩක් ස්තූතියි ....මේ වැකේෂන් එකේ එල යාළුවො ටිකක් සෙට් වුනා මට.පුළුවන් වුනු ගමන් උඹල එක්ක අයෙත් සෙට් වෙනවා...miss u my dear friends...! හැමෝටම සුභ අලුත් අවුරුද්දක්,,,!:love::love::love:
    එහෙනම් පරිස්සමට පලයන් මචන් :):)
    ගහින් කොහෙන් හරි සෙට් වෙන්න
    අපටත් හම්බුන හොද යාලුවෙක් ඔයා
    miss u too dear friend!!!
    සුබම සුබ අලුත් අවුරුද්දක් එහෙනම් ඔබටත් !!
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :love::love::love:උඹලා හැමෝටම ගොඩක් ස්තූතියි ....මේ වැකේෂන් එකේ එල යාළුවො ටිකක් සෙට් වුනා මට.පුළුවන් වුනු ගමන් උඹල එක්ක අයෙත් සෙට් වෙනවා...miss u my dear friends...! හැමෝටම සුභ අලුත් අවුරුද්දක්,,,!:love::love::love:

    යූ නෝ මීත් සාදරයෙන් ආදරයෙන් හදපිරි ප්‍රේමයෙන් සුබ ගමන් කියන්න කිව්වා. ඒ පැත්තෙ එනවනං එන්නත් කිව්වා. එයා ඔයත් එක්ක මල් වත්තක රවුමක් ගහන්න ආසලු :rofl::rolleyes::baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එළකිරි පවුලේ ඔබ සියලු දෙනාගේම සියලුම යහපත් සිතුවිලි ඉටු වන ,
    සතුට , සැනසුම , සෞභාගය්‍ය සපිරුණු සුභ නව වසරක් වේවා .... !!!!

    ayubowan.png

    images-5.jpg
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එළකිරි පවුලේ ඔබ සියලු දෙනාගේම සියලුම යහපත් සිතුවිලි ඉටු වන ,
    සතුට , සැනසුම , සෞභාගය්‍ය සපිරුණු සුභ නව වසරක් වේවා .... !
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එළකිරි පවුලේ ඔබ සියලු දෙනාගේම සියලුම යහපත් සිතුවිලි ඉටු වන ,
    සතුට , සැනසුම , සෞභාගය්‍ය සපිරුණු සුභ නව වසරක් වේවා .... !
    :oo::oo::oo:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ