උන් නිකන් ඉන්න එකේ අපිවත් නග්ගල ගන්න. 
ඩෙලා ට දුන්නා...යාළුවා;16512180 said:සුබ උදෑසනක් වේවා
රෝවින්, ඩෙල්මර්ටයි ඡන්දයක් දාපල්ලා.උන් නිකන් ඉන්න එකේ අපිවත් නග්ගල ගන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1609632

අද අසා නැව් නගින්න යනවා
යුට බුදු සරණයි !!!
සියලු දෙවිදෙවිතවුන්ගේ පිහිටයි අරකශාවයි!!!
අපිට එළකිරියේ හම්බුන හොද යාලුවෙක් මචන් උබ එහෙනම්
කොහෙන් හරි සිම් කැල්ලක් අරන් සෙට් වෙනකම් පරිස්සමට හිටපන්![]()
යාළුවා;16517155 said:අද අසා නැව් නගින්න යනවා
ඌට ජේසු පිහිටයි!!!
ශුද්ධවූ අන්තෝනි මුනිතුමාගෙ පිහිටයි....
අපිට එළකිරියේ හම්බුන හොද යාලුවෙක් මචන් උබ එහෙනම්
කොහෙන් හරි සිම් කැල්ලක් අරන් සෙට් වෙනකම් පරිස්සමට හිටපන්![]()

උඹලා හැමෝටම ගොඩක් ස්තූතියි ....මේ වැකේෂන් එකේ එල යාළුවො ටිකක් සෙට් වුනා මට.පුළුවන් වුනු ගමන් උඹල එක්ක අයෙත් සෙට් වෙනවා...miss u my dear friends...! හැමෝටම සුභ අලුත් අවුරුද්දක්,,,!

මේවාට නඩු දන්න ඕනියාළුවා;16517155 said:අද අසා නැව් නගින්න යනවා
ඌට ජේසු පිහිටයි!!!
ශුද්ධවූ අන්තෝනි මුනිතුමාගෙ පිහිටයි....
අපිට එළකිරියේ හම්බුන හොද යාලුවෙක් මචන් උබ එහෙනම්
කොහෙන් හරි සිම් කැල්ලක් අරන් සෙට් වෙනකම් පරිස්සමට හිටපන්![]()

උඹලා හැමෝටම ගොඩක් ස්තූතියි ....මේ වැකේෂන් එකේ එල යාළුවො ටිකක් සෙට් වුනා මට.පුළුවන් වුනු ගමන් උඹල එක්ක අයෙත් සෙට් වෙනවා...miss u my dear friends...! හැමෝටම සුභ අලුත් අවුරුද්දක්,,,!

උඹලා හැමෝටම ගොඩක් ස්තූතියි ....මේ වැකේෂන් එකේ එල යාළුවො ටිකක් සෙට් වුනා මට.පුළුවන් වුනු ගමන් උඹල එක්ක අයෙත් සෙට් වෙනවා...miss u my dear friends...! හැමෝටම සුභ අලුත් අවුරුද්දක්,,,!

එළකිරි පවුලේ ඔබ සියලු දෙනාගේම සියලුම යහපත් සිතුවිලි ඉටු වන ,
සතුට , සැනසුම , සෞභාගය්ය සපිරුණු සුභ නව වසරක් වේවා .... !