කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16581342 said:
    apo mata one whisky:dull: ekko vodka, nattan aduma gane 8.8 beer ekak hari.:dull:

    අනේ අම්මෝ ඔතන තියන ඒවගේන් එකක් වත් මම බොන්නේ නැ :baffled::baffled:
    ඕනනම් 8.8 අවුලක් නැ හැබැයි මම කැමති 4.4 කස්බ්ර්ග් වලට බියර් වල ඔලුව රිධෙනවා බන් පැලෙන්න :shocked:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනේ අම්මෝ ඔතන තියන ඒවගේන් එකක් වත් මම බොන්නේ නැ :baffled::baffled:
    ඕනනම් 8.8 අවුලක් නැ හැබැයි මම කැමති 4.4 කස්බ්ර්ග් වලට බියර් වල ඔලුව රිධෙනවා බන් පැලෙන්න :shocked:

    :dull:එහෙනං හයින්කන්, කොරෝනා වගේ එකක් තමා :dull::dull: මට නං ඕව මොක බිව්වත් ඔලුව රිදෙන්නෙ නෑ :P:baffled:

    අනිවා බංගලාදෙසේ උන් බොන්නෙම දුකටලු :lol::lol:
    :baffled: මුස්ලිම් උන් බොන්නෙ නෑ. උන්ට තහනම් බොන්න. :dull: හැබැයි මං දන්න කියන මුස්ලිම් එවුන් නං ගහනව කරටි පාත් වෙන්න :rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16581399 said:
    :dull:එහෙනං හයින්කන්, කොරෝනා වගේ එකක් තමා :dull::dull: මට නං ඕව මොක බිව්වත් ඔලුව රිදෙන්නෙ නෑ :P:baffled:
    :dull::dull::dull::dull::dull:

    :baffled: මුස්ලිම් උන් බොන්නෙ නෑ. උන්ට තහනම් බොන්න. :dull: හැබැයි මං දන්න කියන මුස්ලිම් එවුන් නං ගහනව කරටි පාත් වෙන්න :rofl:
    හ්ම්ම් එක ඇත්ත බන් එත් උනුත් ගොඩක්අය බොනවා දැන්
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අපි දුකට බොනවා නං ඉතින් බීල බීලම දැන් මැරිලා ... :baffled::baffled::baffled:

    බොනවනම් බොමු සිවමිනි කිව්වලුනේ උසවිදෙධිත්
    usmatha බොනවද ? නඩුකාරයා
    බොනවනම් බොමු ස්වාමිනි :rofl::rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    0155G.jpg

    මාව අල්ලන්න බැරි වෙයි :Pකාටවත් අසා නම් ලගධිම ඉවරයි :lol:
     
    Last edited: