mata na oya dukata bona un penna ba. mokatada ban dukata bonne. kisi fun ekak naaneඑකනේ බන් දුකට බොන්නේ වහ නේ

mata na oya dukata bona un penna ba. mokatada ban dukata bonne. kisi fun ekak naaneඑකනේ බන් දුකට බොන්නේ වහ නේ

යාළුවා;16581342 said:apo mata one whiskyekko vodka, nattan aduma gane 8.8 beer ekak hari.
![]()



යාළුවා;16581345 said:mata na oya dukata bona un penna ba. mokatada ban dukata bonne. kisi fun ekak naane![]()


අනේ අම්මෝ ඔතන තියන ඒවගේන් එකක් වත් මම බොන්නේ නැ
ඕනනම් 8.8 අවුලක් නැ හැබැයි මම කැමති 4.4 කස්බ්ර්ග් වලට බියර් වල ඔලුව රිධෙනවා බන් පැලෙන්න![]()
එහෙනං හයින්කන්, කොරෝනා වගේ එකක් තමා 
මට නං ඕව මොක බිව්වත් ඔලුව රිදෙන්නෙ නෑ 

අනිවා බංගලාදෙසේ උන් බොන්නෙම දුකටලු![]()
මුස්ලිම් උන් බොන්නෙ නෑ. උන්ට තහනම් බොන්න.
හැබැයි මං දන්න කියන මුස්ලිම් එවුන් නං ගහනව කරටි පාත් වෙන්න 
අපි දුකට බොනවා නං ඉතින් බීල බීලම දැන් මැරිලා ...අනිවා බංගලාදෙසේ උන් බොන්නෙම දුකටලු![]()



බොනවා නං බොමුඅපි දුකට බොනවා නං ඉතින් බීල බීලම දැන් මැරිලා ...![]()

හ්ම්ම් එක ඇත්ත බන් එත් උනුත් ගොඩක්අය බොනවා දැන්යාළුවා;16581399 said:එහෙනං හයින්කන්, කොරෝනා වගේ එකක් තමා
මට නං ඕව මොක බිව්වත් ඔලුව රිදෙන්නෙ නෑ
මුස්ලිම් උන් බොන්නෙ නෑ. උන්ට තහනම් බොන්න.
හැබැයි මං දන්න කියන මුස්ලිම් එවුන් නං ගහනව කරටි පාත් වෙන්න
![]()
අපි දුකට බොනවා නං ඉතින් බීල බීලම දැන් මැරිලා ...![]()


u mage mune dali ganawa![]()

මොකද්ද උන සින් එක 

ඕකා හැමෝගේම මුනේ දැලි ගානවාමොකද්ද උන සින් එක
![]()
මම ගිහින් නාවනවා 


ඔව් ඒක නං ඇත්ත .... යාළුවා කිව්වට කරන්නෙම ඔහොම වැඩ තමයිu mage mune dali ganawa![]()


