කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    0155G.jpg
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16581664 said:
    srsly. ada nan andila aawe. wada+ lecs + travelling aathal eka :dull: ellila aawe bus eke 10 km. oya chutta ellila enna unaane.. nodakin:(

    eka nisa awith wine ekatath kelala, full whisky shot ekakuth dagatta, dan nan sindu 25k withara kiwwahaki :baffled::lol:

    sorry :(
    ithin oya kiyanna ... mathak karala ahala pahala ballo okkoma gata gahalada balanna :rolleyes::rolleyes::rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16581684 said:
    රිදුනා :( කියන්නෙ නෑ :(
    නෑ නෑ .... කියමු .... අපි අහන් ඉන්නන් කොහොම හරි :rofl::rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නෑ නෑ .... කියමු .... අපි අහන් ඉන්නන් කොහොම හරි :rofl::rofl:

    කඳුලුත් ආවා. ෂොට් එකක් ගැහුවා කරුකුට්ටන් වෙලා යන්න ඔයා මට එහෙම කිව්ව දුකට. වොයිස් එක බල්ලො කාල වගේ දැන්. දුක තමා සංජනී :(
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16581709 said:
    කඳුලුත් ආවා. ෂොට් එකක් ගැහුවා කරුකුට්ටන් වෙලා යන්න ඔයා මට එහෙම කිව්ව දුකට. වොයිස් එක බල්ලො කාල වගේ දැන්. දුක තමා සංජනී :(
    ඒකනේ කිව්වේ කලින්ම බල්ලෝ ටික ගැට ගහල ඉන්න කියල :(:(
     

    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    0155G.jpg

    මාව අල්ලන්න බැරි වෙයි :Pකාටවත් අසා නම් ලගධිම ඉවරයි :lol:

    me thread ekath post 20K 30K panna gaman gt ara night club ekata kara wage remove karai :P ethakota meka nisa wechcha post count increment eka 0 wenawa :P