කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    යාළුවා;16588805 said:
    කවුද මේ වෙලාවෙ ඔන්ලයින් ඉන්නෙ ඔබ නම්.. වර වර​

    යාළුවා ...

    ඔව්වා ඔහොම තමා ගණන් ගන්න එපා බං ... [don't be a Hippie :dull: !!!]

    අහපන් මේක ... ජය හූ :rolleyes:

    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    අකවුන්ටන්ට් සහෝදරයට උදව් කරනවා බන් උදේ ඉඳන්. උදේ පාන්දරම කෝටියක් ඩිපොසිට් කරලා ආවා උට අධික වැඩ නිසා..... :dull: කට්ට අව්ව.:oo: :( දැන් මේ මොකද්ද එකක් ෆීඩ් කරනව. දන්නෙත් නෑ මොනවද කියල :baffled: දැන් ඔලුවත් රිදෙනවා කුඩු වෙන්න. පැනඩෝල් දෙකක් ගහන්න ඕනෙ :(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16589041 said:
    අකවුන්ටන්ට් සහෝදරයට උදව් කරනවා බන් උදේ ඉඳන්. උදේ පාන්දරම කෝටියක් ඩිපොසිට් කරලා ආවා උට අධික වැඩ නිසා..... :dull: කට්ට අව්ව.:oo: :( දැන් මේ මොකද්ද එකක් ෆීඩ් කරනව. දන්නෙත් නෑ මොනවද කියල :baffled: දැන් ඔලුවත් රිදෙනවා කුඩු වෙන්න. පැනඩෝල් දෙකක් ගහන්න ඕනෙ :(
    :(:(
    AI PAYA 6KIN TAWA DEKAK GAHAPAN
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා;16589041 said:
    අකවුන්ටන්ට් සහෝදරයට උදව් කරනවා බන් උදේ ඉඳන්. උදේ පාන්දරම කෝටියක් ඩිපොසිට් කරලා ආවා උට අධික වැඩ නිසා..... :dull: කට්ට අව්ව.:oo: :( දැන් මේ මොකද්ද එකක් ෆීඩ් කරනව. දන්නෙත් නෑ මොනවද කියල :baffled: දැන් ඔලුවත් රිදෙනවා කුඩු වෙන්න. පැනඩෝල් දෙකක් ගහන්න ඕනෙ :(

    කෝටිය චෙක් දෙකක්. නැත්තන් අම්මප මම මිසින් :baffled::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :(KARANNA DEYAK NA DAN ITHIN
    GALE GAHUWATH MARENA EKAK NA WAGE :baffled:

    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...
    :baffled: