යාළුවා;16593833 said:රත්තරන් නෙත් දෙකින්..
සලා සිහිල් පවන්..
ජීවිතේ ලසෝ තැවුල්..
නිවන්න රත්තරන්...
කමක් නැති වෙයිද දන්නෙ නෑ
යාළුවා;16593833 said:රත්තරන් නෙත් දෙකින්..
සලා සිහිල් පවන්..
ජීවිතේ ලසෝ තැවුල්..
නිවන්න රත්තරන්...
ලෙඩ්ඩු පිස්සු කෙලියට ඩොක්ට පිස්සු කෙලින්නෑඔය යාළුවද මොකාද කියල එකෙක් ඉන්නවා නේද ??? එයාට තනිකර පිස්සු
වහාම පිස්සුව හොඳ කරන් එන්න කියන්න![]()
හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්වැස්ස වෙලාවට අහන්න හොද සින්දුවක් කියන්න !!!
ඔය යාළුවද මොකාද කියල එකෙක් ඉන්නවා නේද ??? එයාට තනිකර පිස්සු
වහාම පිස්සුව හොඳ කරන් එන්න කියන්න![]()
මම යනවා කස්ටියට bye bye
යාළුවා;16593902 said:හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමින අන් දිනකට වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්
වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ
ඇවිද යමි කෙසේ...
තණ නිල්ලේ ගොහොරු
සැදෙයි කථා නැතිව අනන්තයට
ඉගිල යමි කෙසේ...
හිත මිතුරු සුළඟ...//
අප සමුගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිල ඉපිල
ඉතිර යනතුරා...
හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වළාපලේ
කඩ ඉමෙන් මෙහා...
ඔයා නම් කියයි අම්මා බනින්නෙ මට නේඋබට අව්ලක් නැත්තන් එයාටත් අව්ලක් නැති වෙයි

වෙලාවකට පිස්සු වගේමේක මගේ හිතට ගොඩක් වද දෙන ප්‍රශ්නයක්
දැන් මාස දෙක තුනක් විතර තිස්සේ එළකිරියේ thread ගොඩක් දැක්ක කෙල්ලෝ කියන්නේ මහා ජරාම ජාතියක් කියන මතය ඔප්පු කරන ජාතියේ comments
අද සමහරු කියන කරන දේවල් නිසා ආයෙත් ඒක දැනෙන්න ගත්ත
ඉතින් මට හිතුණා ඔයාලගෙනුත් අහල බලන්න ...
පිරිමි ගොඩක් අය " ගෑනු ඔහොම තමයි බන් " කියන තැන ඉන්නේ
ඒක ඇත්තටම එහෙමද ???
ගැහැණු කෙනෙක්ගෙන් තියෙන එකම ප්‍රයෝජනය කලලයක් දරාගෙන ඉඳල දරුවෙක් බිහි කරන ඒක විතරමද ???
"අම්මා " කියන වචනයෙන් පරිභාහිරව කෙල්ලෙක් , ගැහැණියක් කියන්නේ ඇත්තටම මහා එපාම කරපු ජාතියක්ද ?????
ඒකද අඩුවෙන් පිං කරපු අය ගැහැණු වෙලා , වැඩියෙන් පිං කරපු අය පිරිමි වෙලා ඉපදෙනවා කියන්නේ ????
අනේ මන්ද .. මටත් වෙලාවකට හිතෙනවා ගැහැණියක් විමම මහා පවක් කියල![]()
පිණි බිඳකින් මුතු අමුනමිමේක මගේ හිතට ගොඩක් වද දෙන ප්‍රශ්නයක්

මේක මගේ හිතට ගොඩක් වද දෙන ප්‍රශ්නයක්

ganan ganna epa you
යාළුවා;16594031 said:වෙලාවකට පිස්සු වගේ