කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේක මගේ හිතට ගොඩක් වද දෙන ප්‍රශ්නයක්
    දැන් මාස දෙක තුනක් විතර තිස්සේ එළකිරියේ thread ගොඩක් දැක්ක කෙල්ලෝ කියන්නේ මහා ජරාම ජාතියක් කියන මතය ඔප්පු කරන ජාතියේ comments
    අද සමහරු කියන කරන දේවල් නිසා ආයෙත් ඒක දැනෙන්න ගත්ත
    ඉතින් මට හිතුණා ඔයාලගෙනුත් අහල බලන්න ...

    පිරිමි ගොඩක් අය " ගෑනු ඔහොම තමයි බන් " කියන තැන ඉන්නේ
    ඒක ඇත්තටම එහෙමද ???
    ගැහැණු කෙනෙක්ගෙන් තියෙන එකම ප්‍රයෝජනය කලලයක් දරාගෙන ඉඳල දරුවෙක් බිහි කරන ඒක විතරමද ???
    රත්තරං අම්මා තාත්තාගේ බෝනික්කී
    හදවත හොඳයි., චුට්ටක් දඟයි.

    "අම්මා " කියන වචනයෙන් පරිභාහිරව කෙල්ලෙක් , ගැහැණියක් කියන්නේ ඇත්තටම මහා එපාම කරපු ජාතියක්ද ?????
    කළාවැවේ නිල් දියවර අපෙ අම්මා
    උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ

    ඒකද අඩුවෙන් පිං කරපු අය ගැහැණු වෙලා , වැඩියෙන් පිං කරපු අය පිරිමි වෙලා ඉපදෙනවා කියන්නේ ????
    :oo: ඔයා බෞද්ධ නෙමේ වගේ

    අනේ මන්ද .. මටත් වෙලාවකට හිතෙනවා ගැහැණියක් විමම මහා පවක් කියල :(:(:(
    Frame එක දිරයි.. Name එක නොදිරයි
    ආදරේ රන් බිඟුන් නැසූ බාදුරා මල ඔබයි ලදේ
    ලෙවන් කීවත් ලදේ එසේ සුපුන් සඳ ඔබ තමයි මගේ...
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේක මගේ හිතට ගොඩක් වද දෙන ප්‍රශ්නයක්
    දැන් මාස දෙක තුනක් විතර තිස්සේ එළකිරියේ thread ගොඩක් දැක්ක කෙල්ලෝ කියන්නේ මහා ජරාම ජාතියක් කියන මතය ඔප්පු කරන ජාතියේ comments
    අද සමහරු කියන කරන දේවල් නිසා ආයෙත් ඒක දැනෙන්න ගත්ත
    ඉතින් මට හිතුණා ඔයාලගෙනුත් අහල බලන්න ...

    පිරිමි ගොඩක් අය " ගෑනු ඔහොම තමයි බන් " කියන තැන ඉන්නේ
    ඒක ඇත්තටම එහෙමද ???
    ගැහැණු කෙනෙක්ගෙන් තියෙන එකම ප්‍රයෝජනය කලලයක් දරාගෙන ඉඳල දරුවෙක් බිහි කරන ඒක විතරමද ???
    "අම්මා " කියන වචනයෙන් පරිභාහිරව කෙල්ලෙක් , ගැහැණියක් කියන්නේ ඇත්තටම මහා එපාම කරපු ජාතියක්ද ?????
    ඒකද අඩුවෙන් පිං කරපු අය ගැහැණු වෙලා , වැඩියෙන් පිං කරපු අය පිරිමි වෙලා ඉපදෙනවා කියන්නේ ????
    අනේ මන්ද .. මටත් වෙලාවකට හිතෙනවා ගැහැණියක් විමම මහා පවක් කියල :(:(:(

    nangi maruwata deela thiyenne comment ekak ;)
    11.gif

    kauru kohoma kiuwath hema pirimiyama thamange ammata respect karanawa, ammata mona hari kiuwoth eh kiyapu ekage athak payak na :P
    ethakota amma genu kenek nemei da?

    man hithanne na genu kenek kenek wela ipadena eka pawak kiyala.... pin karanna oni genu kenek wela ipadenna. kathawata kiyanne ai gedarak lassana karanne, eliya wetenne duwek innakota kiyala? :)

    den EK eke inne godak 16-20 set eka. boot ekak kala awith thama oya palu yanna bena bena inne hitha duka niwaganna :P ganan ganna epa you ;)

    මට නං ඔහොම ප්‍රශ්නයක් නෑ. :P මොකෝ මම බූට් කා නොමැති නිසා :rofl:
    මම ගැහැණිය ගැන වැරදි විදියකට දකින්නෙත් නෑ.
    වැරදි කෙනා පිරිමියෙක් උනත් ගැහැණියෙක් උනත් දෙකම එකයි. මොකද වැරැද්ද කියන එකට ලිංග භේද නැති නිසා....

    බූටවල් බරගානක් කාපු කොල්ලොත් මේකෙ නැතුවම නෙමෙයි. :nerd:

    පොලු බරගානක් තියපු කොල්ලොත් මේකෙ නැතුවම නෙමෙයි. :dull:

    මේ ලෝක ධර්මය දැන් හැදිල තියෙන විදියට ගැහැණිය කියන්නෙ භාරදූර රාජකාරියක්.
    පිරිමියෙකුට වගේ නෙමේ. තමන්ගෙ නම්බුව ගියොත් සොරි වෙන සීන් එකක් තියෙන්නෙ. සමහර රටවල් වල එහෙම නැතුවට මෙහෙ නං එහෙමයි.:oo:

    භවයන් ගැන විශ්වාස කරනව නම් ඉතින් ඒකත් පෙර කල පවක් තමා කට්ටක් කාගන හැඟීම් දරාගන ඉන්නවා කියන්නෙ :baffled:

    හැබැයි පිරිමින්ට එහෙම නෑනෙ. නිදහස තමා සතුයි...

    ඒත්.......
    අම්මා කෙනෙක් වෙනකොට දැනෙන හැඟීම.....
    කෙනෙක්ට විශ්වාස වන්තව ඉඳල දැනෙන හැඟීම, දනවන හැඟීම
    ගැහැනියකට ඇරෙන්න වෙන කාටවක් ලබාගන්න බෑ....
    ඒක පුදුමාකාර හැඟීමක් වෙන්න ඇති කියල මම හිතනවා මොකද මගෙ අම්ම මට ආදරේ කරන විදිය දැක්කම :)
    භවයන් ගැන විශ්වාස කරනව නම් ඉතින් ඒ පෙර කළ ප්‍රබල පින්.......

    ඔය හැඟීම් ගන්න පිරිමියෙකුට ලබාගන්න බැරි එක භවයන් ගැන විශ්වාස කරනව නම් ඉතින් ඒ පෙර කළ පව්....... :(

    හැබැයි පිරිමියෙකු අත් විඳින නිදහස භවයන් ගැන විශ්වාස කරනව නම් ඉතින් ඒ පෙර කළ පින්....... :baffled:

    ඕක දෙපැත්තටම බරයි පව් පින්...... සමාජ ක්‍රම අනුවත් වෙනස් වෙනවා.
    අපි ලෝකෙ හිතන පතන විදිය අනුව තමා හැමදේම වෙනස් වෙන්නෙ :)
    හැබැයි මෙන්න මේක ඇරෙන්න.

    අම්මා කෙනෙක් වෙනකොට දැනෙන හැඟීම.....

    ඔය හැඟීම ලබාගන්න ගැහැණියකට හැර කිසිම කෙනෙක්ට බෑ. :)
    හොඳ ක්‍රමේකින්ද නරක ක්‍රමේකින්ද ලබාගන්නේ කියන එක ගැහැණිය හා මේ සමාජ ආකල්ප මත තීරණය වෙන්නෙ :baffled:

    ඇඩෙන්නම දුන්න ටෝක :baffled::rofl:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    nangi maruwata deela thiyenne comment ekak ;)
    11.gif

    kauru kohoma kiuwath hema pirimiyama thamange ammata respect karanawa, ammata mona hari kiuwoth eh kiyapu ekage athak payak na :P
    ethakota amma genu kenek nemei da?
    Mother-Quotes.png

    mothers-day.png

    man hithanne na genu kenek kenek wela ipadena eka pawak kiyala.... pin karanna oni genu kenek wela ipadenna. kathawata kiyanne ai gedarak lassana karanne, eliya wetenne duwek innakota kiyala? :)
    වැඩක් නැහැ දුවව අපි අරන් ගියාම CFL එකකින් තමයි එලිය ගන්න වෙන්නේ

    den EK eke inne godak 16-20 set eka. boot ekak kala awith thama oya palu yanna bena bena inne hitha duka niwaganna :P ganan ganna epa you ;)
    එක මකුනයි ළමයෝ කන්නේ, ඇයි ඔක්කොම මකුණෝ මරන්නේ..
    ඇත්තනං ඇත්ත කියහං බොරුනම් බොරු කියහං
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මං දැක්කා තඩි ගැරඩියෙක් වහලෙන් බහිනවා. මට උන් හිටි තැන් මතක නෑ. දරුවත් අරගෙන කෑ ගහගෙන මං පස්ස දොරෙන් එළියටම පැන්නා. මිනිස්සු ගේ වටේ. කොහොම හරි ගැරඩියා ගිහින් මං ගෙට යනකොට අනේ ඌ නෝ අක්ක ඉන්නවා පුටුවකට වෙලා.
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    :oo: ඔයා බෞද්ධ නෙමේ වගේ

    malli.... mama adahana agama ona kenekta ona widihakata tharka karanna puluwan widihe ahamak...
    deshanaa karala thiyena de thamanta kamathi widihata pili ganna puluwan.....
    mokada eka agamakata wada darshanayak nisaa...
    eka eka ayage buddhi mattam anuwa ewa adahana widiha wenas wenawa...
    so mage agama gana wena kenek prashnayak kara gatha yuthu natha....
    mokada mage buddhi mattama oyaata anuwa adu mattamaka wenna athi
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    malli.... mama adahana agama ona kenekta ona widihakata tharka karanna puluwan widihe ahamak...
    deshanaa karala thiyena de thamanta kamathi widihata pili ganna puluwan.....
    mokada eka agamakata wada darshanayak nisaa...
    eka eka ayage buddhi mattam anuwa ewa adahana widiha wenas wenawa...
    so mage agama gana wena kenek prashnayak kara gatha yuthu natha....
    mokada mage buddhi mattama oyaata anuwa adu mattamaka wenna athi

    පෙත්ත ගහපන් අක්කේ පෙත්ත ගහපන් මම නං ගැහුවා :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by ^Buddhika^
    :oo: ඔයා බෞද්ධ නෙමේ වගේ

    මල්ලි.... මම අදහන ආගම ඕන කෙනෙක්ට ඕන විදියට තර්ක කරන්න පුළුවන් විදිහේ ආගමක්....
    දේශනා කරලා තියෙන දේ තමන්ට කැමති විදිහට පිලි ගන්න පුළුවන්......
    මොකද ඒක ආගමකට වඩා දර්ශනයක් නිසා....
    එක එක අයගෙ බුද්ධි මට්ටම් අනුව ඒව අදහන විදිහ වෙනස් වෙනවා...
    මොකද මගෙ බුද්ධි මට්ටම ඔයාට අනුව අඩු මට්ටමක වෙන්න ඇති...

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    malli.... mama adahana agama ona kenekta ona widihakata tharka karanna puluwan widihe ahamak...
    deshanaa karala thiyena de thamanta kamathi widihata pili ganna puluwan.....
    mokada eka agamakata wada darshanayak nisaa...
    eka eka ayage buddhi mattam anuwa ewa adahana widiha wenas wenawa...
    so mage agama gana wena kenek prashnayak kara gatha yuthu natha....
    mokada mage buddhi mattama oyaata anuwa adu mattamaka wenna athi

    :P :nerd: lolz oya patalawagena mama kiwwe buddhagamata anuwa pin paw anuwa gender eka wenas wenne naha neda, eth pirimi kenek paw karoth(smahara paw) ganu kenek wela ipadenawa kiyala ahala thinawa.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    යාළුවා;16594250 said:
    මල්ලි.... මම අදහන ආගම ඕන කෙනෙක්ට ඕන විදියට තර්ක කරන්න පුළුවන් විදිහේ ආගමක්....
    දේශනා කරලා තියෙන දේ තමන්ට කැමති විදිහට පිලි ගන්න පුළුවන්......
    මොකද ඒක ආගමකට වඩා දර්ශනයක් නිසා....
    එක එක අයගෙ බුද්ධි මට්ටම් අනුව ඒව අදහන විදිහ වෙනස් වෙනවා...
    මොකද මගෙ බුද්ධි මට්ටම ඔයාට අනුව අඩු මට්ටමක වෙන්න ඇති...

    :P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :P :nerd: lolz oya patalawagena mama kiwwe buddhagamata anuwa pin paw anuwa gender eka wenas wenne naha neda, eth pirimi kenek paw karoth(smahara paw) ganu kenek wela ipadenawa kiyala ahala thinawa.

    eka thamai malli kiuwe oyage buddhi mattama ihala athi...
    mamq kiuwe mama danna widihata...
    anika mama kiuwe na pin paw pramanaya anuwa ehema wenawa kiyala...
    mokada pirimi wela gahanunta wada duk windina aya ona tharan innawa

    mage prashne pin paw nemei.. ai oyaala gahanungen amma kiyana kenaata witharak honda kiyanne kiyana eka
    anik hama ganu kenaama maha jaraa jaathiyak kiyana godeda kiyana eka..
    adare karanakan, awashyatha pirimaha gannakan ganu hondai... eth eeta passe????
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    eka thamai malli kiuwe oyage buddhi mattama ihala athi...
    mamq kiuwe mama danna widihata...
    anika mama kiuwe na pin paw pramanaya anuwa ehema wenawa kiyala...
    mokada pirimi wela gahanunta wada duk windina aya ona tharan innawa

    mage prashne pin paw nemei.. ai oyaala gahanungen amma kiyana kenaata witharak honda kiyanne kiyana eka
    anik hama ganu kenaama maha jaraa jaathiyak kiyana godeda kiyana eka..
    adare karanakan, awashyatha pirimaha gannakan ganu hondai... eth eeta passe????

    හොඳ අයට හොඳයි කියනවා... නරක අයට නරකයි කියනවා. :oo:
    අම්මා හොඳයි... නරක අම්මලත් නැතුවම නෙමේ. :dull:
    කෙල්ලො නරකයි... හැබැයි හොඳ කෙල්ලොත් ඉන්නවා. මගෙ වගේ :P
     
    [
    mona buddhi mattamak da :Pmama danne naha mama kiwwe mama ahala thina de :P

    :p mona de unath demapiyonge adare wena kisma adarekata sama karanna baha eka unconditional. dan mama koheda ehema kiyala thinne. .
    Love For a Reason
    Let the reason be love
    btw kello(hamoma neme) ikmanata rawatenawa (kawruth rawattanna one nha dakina dewal walata unath)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    යාළුවා;16594343 said:
    හොඳ අයට හොඳයි කියනවා... නරක අයට නරකයි කියනවා. :oo:
    අම්මා හොඳයි... නරක අම්මලත් නැතුවම නෙමේ. :dull:
    කෙල්ලො නරකයි... හැබැයි හොඳ කෙල්ලොත් ඉන්නවා. මගෙ වගේ :P

    :baffled: ar u a girl