ගලනා ගඟක් වගේ සිනහා රැල්ල නුඹේkumakwath siduwi natha..![]()

ගලනා ගගක් වගේ සිනහා රැල්ල නුබේ




යාළුවා;16619389 said:ගලනා ගඟක් වගේ සිනහා රැල්ල නුඹේ
දකිනා විටදී මගේ හිත පිනවනවා
බැඳුනා මාගේ සිතේ ලස්සන රූපේ නුඹේ
වෙනදා වගේ නොවේ සිත ගැස්සෙනවා
අනේ මගේ පනේ හිනාවෙයන්කෝ
හිනාවෙලා නුඹේ ප්‍රේමෙ දියන්කෝ...
Monada halo oya sindu..බොරුවට මොකද අනේ නුබේ ඔච්චර කොමලේ පනේMonada halo oya sindu..

යාළුවා;16619410 said:බොරුවට මොකද අනේ නුබේ ඔච්චර කොමලේ පනේ
හරියට නුබට මේවා පුරුදු නෑ වගේ
ආලෙට බයද හලෝ අපි දෙන්නම එකනේ හලෝ
මටනම් නුබේ කැමැත්ත විතරයි ඕනේ
අනේ මගේ පනේ හිනා වෙයන්කෝ
හිනා වෙලා නුබේ ප්‍රේමේ දියන්කෝ

යාළුවා;16619403 said:කොල්ලෙක්ට සිංදුවක් දැම්මොත් සමනළයා
කෙල්ලෙක්ට සිංදුවක් දැම්මොත් පැණියා.
මොන මගුලක්ද යකෝ මේක
![]()

oyalamachanla blacka ahuwa chat tread ekak damuda kiyala set ekata fun ekak ganna
moko hithanneoyala
machanla blacka ahuwa chat tread ekak damuda kiyala set ekata fun ekak ganna
moko hithanneoyala

යාළුවා;16619441 said:

ඔයාගෙ අවතාරෙ හරි රොමෑන්ටික්..ඈග හිරි වෑටෙනවා![]()
Ehemada, ehenam meka maru karanna one.