කව්ද මේ ස්පා නිලිය ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    කව්ද මේ ස්පා නිලිය ?

    සීදුව ප්‍රද‍ේශයේ පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ සම්භාහන මධ්‍යස්ථායක සිදු කළ විශේෂ වැටලීමකදී ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය නිළියක් ඇතුළු කාන්තාවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.


    කෙසේ වෙතත් වැටලීම සිදුකරන අවස්ථාවේදී සම්බාහන ආයතනයේ කළමණාකරු එහි නොසිට ඇති අතර ආදාල සම්බාහන ආයතනය සතුව 20 ක පමණ ශාඛා ජාලයක් පවතින බවයි වාර්තා වන්නේ.


    අත්අඩංගුවට ගත් ටෙලිනාට්‍ය නිළිය මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍යකට රංගන දායකත්වය ලබා දෙන අතර ජනප්‍රිය චිත්‍රපට 05 කට පමණ රංගන දායකත්වය ලබා දී තිබෙනවා.


    :rolleyes::rolleyes::rolleyes: