කව්ද ලක් FM අහන්නේ ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    මේකේ දවසට දහ පාරක් විතර යනවා නේද ආදරේ උල්පතින් දොවාල කියල සින්දුවක්. එකේ mp3 එක නැතිවෙයිද ? වෙන channel වල අහලම නැ . පෝය දවසට වගේ සෙට් වෙන සින්දුවක්.
     
    • Like
    Reactions: kinkon