මචන් පොඩ්ඩක් හිතලා බලපන් උබ අම්මගේ බඩේ ඉද්දි ..මෙහෙම කව්රැ හරි එකෙක් පොටෝ එකක් දාලා..උබලගේ අම්මගේ නම කියලා එයාගේ බඩ පුම්බලා කියලා තියර්ඩ් එකක් දැම්මොත් උබට පුදුම ආතල්ද? යකෝ ඕක මහ අමුතු දෙයක්ද?අම්මා කෙනෙක්ට දරැවෙක් ලැබෙන්න ඉන්නවා කියන එක බලු විදියට පේන උන් අර ග්රීස් යක්කු වගේ මානසික පිස්සෝ..වෙන අම්මෙක් දිහා උබ ඔහොම බලනවා නම් . වෙන උන් උබේ අම්මා දිහා කොහොම බලයිද බන්? මචන් නිකමට පොඩ්ඩක් කොන්ද අතගාලා බලපන්.ඇත්තටම උබේ අම්මා සහෝදරියෝ පව් බන් පුලුවන් නම් වැරද්ද තේරැම් අරගෙන හැදෙන්න බලපන්! නැත්නම් ලංකාවේ උබ වගේ උන්ට පො. ඩයල් කියලා තමයි කියන්නේ බන්!