කව්ද "The Intouchables" movie එක බැලුවේ

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    කව්ද "The Intouchables" movie එක බැලුවේ

    මචංලා, කව්ද "The Intouchables" movie එක බැලුවේ. :cool:
    මම දැන් thamai බලල ඉවර කලේ.. :)
    අලුතින් ආපු බොරු සෝබන කැලි නැති, හිතට වදින නියම ෆිල්ම් එකක්...
    :yes:
    පුළුවන් උන වෙලාවක බලන්න... වෙලාව නාස්තියක් නැති, වැය කරන පැය 1.30 ට පාඩු නැති එකක්...

    IMDB 8.5 Ratings


    the-intouchables-poster.jpg


     
    • Like
    Reactions: kterulz

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    ►♥►Nick◄♥◄;13032757 said:
    comedy ekakda macho?
    balamu aran

    Commedy අස්සෙන් එකක් හිතට වදින story එකක් ලස්සනට යනවා....
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Last edited:
    • Like
    Reactions: Mozilla

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    දැනුවත් කරාට ගොඩක් ස්තුතියි යාළුවා...:)
    rep added
     

    Mozilla

    Well-known member
  • san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    බලපු කට්ටිය comment එකක් දාන්න අනිත් අයටත් බලාගන්න
    :)
     
    Last edited: