කව්ද TVS scooters කරන අය ඉන්නෙ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,123
    113
    tvs-ntorq-125-race-edition-metallic-grey-175501479-w2i2u.png

    මට TVS Ntorq 2019 එකක් ගන්න ඕනි බන්, බයික් මිල අඩු වෙන එකක් නැද්ද :( 270ට තිබ්බ එක දැන් 4ත් පැනලා.

    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ක්ලච් එකක්, ගියර් පැඩ්ල් එකක්, ශීට් එකයි හැන්ඩ්ල් එකයි අතර එන්ජිමට උඩින් පෙට්‍රල් ටැංකියක්,
    තියෙන ජාතියෙ එකක් ගන්න....
    :yes: :yes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,123
    113
    ක්ලච් එකක්, ගියර් පැඩ්ල් එකක්, ශීට් එකයි හැන්ඩ්ල් එකයි අතර එන්ජිමට උඩින් පෙට්‍රල් ටැංකියක්,
    තියෙන ජාතියෙ එකක් ගන්න....
    :yes: :yes:

    ඒ ඇ‍යි, ඔටෝ හරි පහසුයිනෙ :lol:
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    ක්ලච් එකක්, ගියර් පැඩ්ල් එකක්, ශීට් එකයි හැන්ඩ්ල් එකයි අතර එන්ජිමට උඩින් පෙට්‍රල් ටැංකියක්,
    තියෙන ජාතියෙ එකක් ගන්න....
    :yes: :yes:
    oka kakul deka asse gahagena yanawata wada lesi ban,
     
    • Wow
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ඒ ඇ‍යි, ඔටෝ හරි පහසුයිනෙ :lol:
    ක්ලච් එක පුරුදුයිනං ලොකු බයික් පහසුයි.
    ස්කූටරේ වාසිය තියෙන්නෙ බඩු ගෙනියන්න ලේසියි.
    හැබැයි දුර යද්දි අමාරුයි. කොන්ද කෙටෙනව...
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    ක්ලච් එක පුරුදුයිනං ලොකු බයික් පහසුයි.
    ස්කූටරේ වාසිය තියෙන්නෙ බඩු ගෙනියන්න ලේසියි.
    හැබැයි දුර යද්දි අමාරුයි. කොන්ද කෙටෙනව...
    මට නන් කඩේ යද්දී scooter එක නෑ කියන්නෙ පට්ට කට්ටක්. ඕක තියෙද්දි parking හොයන්න නෑ කඩේ ඉස්සරහම නැවැත්තුව හෙල්මෙට් එක cabin එකට දාලා වැහුව. බඩු ටික ගෙනාව හාල් ගෝනිය කකුල් දෙක යටින් තියාගත්ත. එක මල්ලක් ඇතුලට දැම්ම අනිත් එක hook එකේ එල්ල ගත්ත කෑල්ලක් බලා ගෙන එන්න තියෙන්නෙ ආතල් එකෙ
     
    CCB

    Member
    Jan 13, 2008
    1
    0
    1
    34
    Nugegoda
    මචංලා, මට brand new scooter එකක් ගන්න තැනක් කියපන්කෝ. කොළඹ හරියේ.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    tvs-ntorq-125-race-edition-metallic-grey-175501479-w2i2u.png

    මට TVS Ntorq 2019 එකක් ගන්න ඕනි බන්, බයික් මිල අඩු වෙන එකක් නැද්ද :( 270ට තිබ්බ එක දැන් 4ත් පැනලා.

    392 ta ada gatta. Podi podi aul thiynawa.
    BIN 9xxx number.
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මටනම් ස්කූටියක යනවා කියන්නේ නැවක යනවා වගේ පිටිපස්සේ එහෙම වාඩි උනාම කකුල් දෙක තැරි ගහගෙන යන්න ඕනි