උබල ක ගව හරි තියනවද මචන් කව් බෝයි කියල තෙල් බෙහෙත් විකුනන ඩයල් එකක් කියන කතාවල ෆුල් සෙට් එකම ඉස්සර යුටියුබ් එකේ තිබ්බ දැන් නැ හොය ගන්ඩ කා ගව හරි තියනවනම් දීපල්ලකෝ 

නැත්තන් ඉතින් බම්ප් එකක් වත් දාගෙන යමන් වෙන මොනා කරන්නද

නැත්තන් ඉතින් බම්ප් එකක් වත් දාගෙන යමන් වෙන මොනා කරන්නද

Last edited: