කවියක් (OUR KIND)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    සමහරවිට මම මේක ඩිලීට් කරයි. මේ වීඩියෝ එක 8.1MB ෆයිල් එකක්. ඕඩියෝ කොලිටි නෑ .එහෙමය්ටි කැන්වා දෙන්නෙ. මේක Twisted ලිව්ව සින්දුවක්. මට හිතෙන වෙලාවට මම මේකට අලුත් අලුත් මෙලඩීස් දානවා. දැනට මේකටම හදපු සින්දු 3 ක් තියනවා. මේකට මම වෝකලිස්ට් කෙනෙක් හොයන්නෙ නෑ. ජොලියට හදුවෙ. මේකෙ ලිරික්ස් මරු.. ඔව් ඔව් මගෙ වොයිස් එක කැතයි. කොච්චර කිව්වත් අහන්නෙ නෑ. මියුසික් එක අහන්න
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,347
    5,915
    113
    Nice.

    twisted was one of the genuine and unique member in EK.

    Porata hodata lyrics liyanna puluwan kiyala mn danagaththe @Chikamawa ekka hamuduruwaru gana hitivana kavi walin waliyak giya,
    eken

    pora eken sahenna rep kapagattha & kattiyagen banum ahuwa,
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Nice.

    twisted was one of the genuine and unique member in EK.

    Porata hodata lyrics liyanna puluwan kiyala mn danagaththe @Chikamawa ekka hamuduruwaru gana hitivana kavi walin waliyak giya,
    eken

    pora eken sahenna rep kapagattha & kattiyagen banum ahuwa,
    thread link pls
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,404
    5,915
    113
    මම කියනවට මාසයක් විතර කාගෙහරි උපදෙස් අරං වොයිස් ට්‍රෛන් කරපන් ඒක දිගට. උඹට හැකියාව හොඳටම තියනවා.සින්දුවත් හොඳයි. හරියට කලොත් ඕකට ෆෑන් බේස් එකක් අනිවා හැදෙනවා :love:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මම කියනවට මාසයක් විතර කාගෙහරි උපදෙස් අරං වොයිස් ට්‍රෛන් කරපන් ඒක දිගට. උඹට හැකියාව හොඳටම තියනවා.සින්දුවත් හොඳයි. හරියට කලොත් ඕකට ෆෑන් බේස් එකක් අනිවා හැදෙනවා :love:
    ඉස්සර ඉස්කෝලෙ කාලෙ මට මරු එකට සින්දු කියන්න පුලුහන්. ඊට පස්සෙ ඇන්ටිසයිකොටික් , අන්ටිඩිප්‍රෙශන් ඩ්‍රග්ස් සෑහෙන කාලයක් ගන්නකොට වොයිස් එක වෙව්ලන්න ගත්ත. ඔය ඔටෝ ටියුන් දාල තියෙන්නෙ. දැන් කරන වැඩ එක්ක කාලයක් නෑ බන්
    . කාලය හොයාගන්න නම් පුලුහන්. ඒ උනාට වැඩක් වෙයිද දන්නෙ නෑ.මම දැන් වයසයි බන්
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,404
    5,915
    113
    ඉස්සර ඉස්කෝලෙ කාලෙ මට මරු එකට සින්දු කියන්න පුලුහන්. ඊට පස්සෙ ඇන්ටිසයිකොටික් , අන්ටිඩිප්‍රෙශන් ඩ්‍රග්ස් සෑහෙන කාලයක් ගන්නකොට වොයිස් එක වෙව්ලන්න ගත්ත. ඔය ඔටෝ ටියුන් දාල තියෙන්නෙ. දැන් කරන වැඩ එක්ක කාලයක් නෑ බන්
    . කාලය හොයාගන්න නම් පුලුහන්. ඒ උනාට වැඩක් වෙයිද දන්නෙ නෑ.මම දැන් වයසයි බන්
    වයස ඉලක්කමක් විතරයි කියල හිතන්න. මටත් දැන් 35 පැනල. ඒත් ඉන්නේ 18 වගේ. මනසින් වියපත් වීම නවත්තගෙන මුහුකුරා යන්න උත්සහ කරන්න. ඇඟට වදින වොඉයිස් එකක් තියෙන්නේ. හැබැයි සින්දුවේ සමහර තැන් අමුවට ඇහෙනවා. (ඩයිනමික්ස් වලදී වොඉස් නුපුහුණු බව දැනෙනවා ) ඒක හදා ගන්න එක සුළු දෙයක්. උඹට පුළුවන්
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    වයස ඉලක්කමක් විතරයි කියල හිතන්න. මටත් දැන් 35 පැනල. ඒත් ඉන්නේ 18 වගේ. මනසින් වියපත් වීම නවත්තගෙන මුහුකුරා යන්න උත්සහ කරන්න. ඇඟට වදින වොඉයිස් එකක් තියෙන්නේ. හැබැයි සින්දුවේ සමහර තැන් අමුවට ඇහෙනවා. (ඩයිනමික්ස් වලදී වොඉස් නුපුහුණු බව දැනෙනවා ) ඒක හදා ගන්න එක සුළු දෙයක්. උඹට පුළුවන්
    thanks :love: :love: 🤝