UAE වලින් ගෙන්වපු ෆෝන් 3ක් තියෙනවා . සියල්ල සීල් පැක් සමඟ අලුත්ම ඒවාය. වියට්නාමයේ නිෂ්පාදිත.
වර්ණ කොබෝල්ට්.
ආනයනික ඇසුරුම් හේතුවෙන් පෙට්ටි තරමක් පැරණි බව පෙනේ, නමුත් 100% අලුත් සහ පැකින් විවෘත කර නැහැ.
මෙම දුරකථනයට UAE වෙතින් මාස 24ක වොරන්ටියක් ඇත. ලංකාවේ වොරන්ටි ෆෝන් එකක් නෙමේ. සොෆ්ට්ලොගික් වොරන්ටි නැහැ. ලංකාවේ TRCL රේගිස්ටර් කරලා නැහැ. ලංකාවේ ඕනෑම සිම් එකක් දල පවිස්සි කරන්න පුළුවන්. මම මේකට වොරන්ටි දෙන්නේ නැහැ. ගන්න කැමතිනම් පමණක් කියන්න.
එකක් ගන්නවානම් 32000/- බැගින් දෙන්නම්, තුනම එකට ගන්නවානම් 63000/- දෙන්නම්. කෑෂ් ඕන ඩෙලිවරි කරන්න පුළුවන් එකක් ගන්නකොට, 3නම එකට ගන්නවානම් කෑෂ් අච්චොඋන්ට් එකට දැම්මොත් පමණක් යවන්න පුළුවන්.
මේක ඔරිජිනල් ෆෝන් එකක්ද? ඔව්
මේකට ලංකාවේ වොරන්ටි තියෙනවද? නෑ
මේක සොෆ්ට්ලොගික් වොරන්ටිද? නෑ
මම මේ ෆෝන් එකට වොරන්ටි දෙනවද? නෑ
මේක ලංකාවේ TRCL රේජිස්ටර් කරලද? නෑ
එයි මෙච්චර අඩුවට දෙන්නේ? එක මගේ කැමැත්ත. කැමතිනම් ගන්න.