කවියකින් අදහසක් දාමුද????

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    කවියකින් අදහසක් දාමුද????

    කටිටියගේ දක්ෂතාවය ඔපමට්ටම් වෙන්නත් එක්ක කට්ටියම කවියෙන් කතා කරමු...
    මුලින්ම කියන්නේ කවුරුවත් මෙතන නිකන් අදහස් දක්වන්න එපා.. අදහසත් කවියෙන්ම දාමු... කියන්න තියන හැම දේම කවියෙන් දාමු...
    මොකද කියන්නේ...

    මම ම පටන් ගන්නම්.....

    කවියෙන් කවිය මේ THERED එක දැම්මට....
    බැනුමෙන් බැනුම තොපි මට හෙට බැන්නාට.....
    දවසින් දවස තොපි මෙහි කවි ගොතන්නට......
    ජයෙන් ජයම අත්වෙයි එළ කිරියට.......:love:


    :yes: :yes: :yes:

    නිකන් යන්න එපා යකුනේ කවියක් කොටලම පලයව්... වස් කවියක් හරි කමක් නෑ...
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කලකින් මමත් ආවේ එලකිරි ..............පැත්තේ
    ආ විට දුටිමි කවි නූලක් මේ ...............පැත්තේ
    ආවා සියුම් සතුටක් මගෙ සිත ..............පැත්තේ

    Bcooooozzzzzzzz;););)

    ඉස්සර අපි කවි මැරුවා මේ ................පැත්තේ

    :yes::yes::love::love::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: kingkong619

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    කලකින් මමත් ආවේ එලකිරි ..............පැත්තේ
    ආ විට දුටිමි කවි නූලක් මේ ...............පැත්තේ
    ආවා සියුම් සතුටක් මගෙ සිත ..............පැත්තේ

    Bcooooozzzzzzzz;););)

    ඉස්සර අපි කවි මැරුවා මේ ................පැත්තේ

    :yes::yes::love::love::yes::yes:

    පළමු කවිය දැම්මට මගේ සිත සතුටු.... :D
    ඉස්සර එළකිරියේ තිබු ඒ රස මහගු.... :rolleyes:
    දැන් නැත යාලු එම රසයක් මා නොදුටු... :no:
    දැන් ඇත මෙලෝ රසයක් නැති උන් මහඟු... :yes:
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මරුසිරා;17139081 said:
    අනේ බන් කින්කොන් යාලු

    මටනම් කවි ලියවෙන්නේ නෑලු :no::sorry:

    දැන් උබ ලිවුවේ කවි පදයක් ගොතලා....
    තව ලියපන්-දිගට පදවැල් හදලා.... :love:
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    කර ගල ගගා එනව දුටිම්..
    කර ගල ගගා එනව දුටිම්..
    කර ගල ගගා එනව දුටිම්..
    කර ගල ගගා එනව දුටිම්..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කර ගල ගගා එනව දුටිම්..
    කර ගල ගගා එනව දුටිම්..
    කර ගල ගගා එනව දුටිම්..
    කර ගල ගගා එනව දුටිම්..


    මොකක්ද බන් මේ දාලා තියෙන්නේ
    තව පද තුනක් ගලපාලා දමන්නේ
    නැත කවුරුවත් වරදක් මෙහි කියන්නේ
    උත්සහ කරල ත්‍රෙඩ් එක ගොඩ දමන්නේ



    මටත් ලොකුවට කියල බෑ බන් කවි කියන්ඩ, පුලුවන් විදියට ගලපනව.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කවියක්......කියා අඩියක් ගසනා.....................කලට
    බයිටක්......කකා ඇද දුම් උගුරක්.....................යසට
    සොමියක්......දදා ජොලියෙන් ඉන්නා........හොදට
    රකුසෙක්......නැතුව කවියක් ලියලා.........මොකට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලග එන මැතිවරනෙ ඌවෙ පැවැත්වෙන
    ඉන් ජය ගන්නෙ කවුරුන්දැයි දැන ගන්න
    තුන් බිල දුරුකපු සිරිලක සැම දන්න
    ජනපති දිනයි පායන හිරු සදු වැන්න

    :D:D:D
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    අමා රසය වන් කවි රස......බලාපන්
    පදෙන් පදේ ගලපා කවි......ලියාපන්
    මලෙන් සඳෙන් උපමාවන්...ගොතාපන්
    යවහන් දෝෂ මගහැරලා......ලියාපන්
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ලියනට කවිය එන්නෑ පද පිළිවෙලට
    කිව්වෙමි එයට පදවැල් බට් නොම කවිය
    ලිව්වත් එහෙම පදවැල් දා හැම දිරිය
    එන්නෑ බලන්නට මේකේ වැඩි හරිය
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    එළකිරි නුල් මැද එහෙ මෙහෙ ......පැද්දුනා
    කවි පිළිබද නුල දැක හද මත් ...........උනා
    කවි පද ගොතන්නට මෙමටත් සිත් ....උනා
    කවි නූලට ඔන්න ගුලියත් සෙට් ........උනා
    :rofl:
     

    blue_in_rio

    Well-known member
  • කලකින් දුටිමි කවි නූලක් එළකිරියේ :D:D
    ආවෙත් මෙමා කලකට පසු ගිය සතියේ :baffled::baffled:
    කවි නම් තිබේ ගෙතුමට හොඳ හොඳ සැටියේ :P:P
    කාලය තමයි කවදත් හරහට හිටියේ....
    :confused::confused:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සැම දෙන ගෙතු කවි පද රස .... කියවන්න
    ආසයි මටත් හැකිදෝ මෙහි ගොඩ ... වන්න
    හැඩ වැඩ දමාලා කවි පද ........ පබදින්න
    චතුපැටියත් ඉතින් අවා දැන් ......... ඔන්න
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ලග එන මැතිවරනෙ ඌවෙ පැවැත්වෙන
    ඉන් ජය ගන්නෙ කවුරුන්දැයි දැන ගන්න
    තුන් බිල දුරුකපු සිරිලක සැම දන්න
    ජනපති දිනයි පායන හිරු සදු වැන්න

    :D:D:D

    හැමදා රාජ පස්සට කර මෙහෙය ....... බැල
    බස්සා ගෙන අධෝ මුඛයට උන්ගේ ....... උල
    ලොකු වී තිබෙන හැටි දැක්කම මුගේ .... හිල
    කිරෙනවා අනේ සත්තයි මට සසර ....... කල
     

    blue_in_rio

    Well-known member
  • සැම දෙන ගෙතු කවි ප
    ද රස .... කියවන්න
    ආසයි මටත් හැකිදෝ මෙහි ගොඩ ... වන්න
    හැඩ වැඩ දමාලා කවි පද ........ පබදින්න
    චතුපැටියත් ඉතින් අවා දැන් ......... ඔන්න

    චතු අයියේ , අපිට වඩා කවි දන්නා :D:D
    මේ නූලේ ඔබ නම් ඉන්නම ඕනා :yes::yes:
    අනන් මනන් වෙන මොනවත් හෙම වානා :frown::frown:
    අය්යේ ඔබෙන් වල් කවියක් මට ඕනා
    :P:P
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    දැක්කා thread එකක් කවියක් දෙනු කියලා
    දෙනවා හැකි ලෙසින් පදවැල් ටික ගොතලා
    දාපන් බලන්නට උබලත් කවි ගොතලා
    පව් කල ගොනෝ ඇදපන් හපුතල් යනවා :rofl:
    :lol:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ

    හැමදා රාජ පස්සට කර මෙහෙය ....... බැල
    බස්සා ගෙන අධෝ මුඛයට උන්ගේ ....... උල
    ලොකු වී තිබෙන හැටි දැක්කම මුගේ .... හිල
    කිරෙනවා අනේ සත්තයි මට සසර ....... කල

    පුකෙනුත් හිනා මට උබ කියූ .........කතාවට
    වටිනවා ඔබන්නට මසුරන් උබේ .........කට
    කවී මඩුවෙත් දෙනවා මුන් පුක......මහින්දට
    කොයි political ප**ත් දැන් එකයි ......මට
    :rofl::rofl::rofl:
     

    blue_in_rio

    Well-known member
  • ලග එන මැතිවරනෙ ඌවෙ පැවැත්වෙන
    ඉන් ජය ගන්නෙ කවුරුන්දැයි දැන ගන්න
    තුන් බිල දුරුකපු සිරිලක සැම දන්න
    ජනපති දිනයි පායන හිරු සදු වැන්න

    :D:D:D

    එරෝසන් මිතුර පොඩ්ඩක් කන් දෙන්න :nerd::nerd:
    දෙස් පාලනේ දැන් අමතක කරලන්න :oo::oo:
    හැකියාවෙන් ඔබේ රස කවි පබදින්න ;);)
    ගැටුමක් නැතිව මේකෙදිවත් හැසිරෙන්න
    :dull::dull:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එරෝසන් මිතුර පොඩ්ඩක් කන් දෙන්න :nerd::nerd:
    දෙස් පාලනේ දැන් අමතක කරලන්න :oo::oo:
    හැකියාවෙන් ඔබේ රස කවි පබදින්න ;);)
    ගැටුමක් නැතිව මේකෙදිවත් හැසිරෙන්න
    :dull::dull:

    පලාත් සබා මැතිවරණය ඇත.............ඌවේ
    ඔක්කොම මැති ඇමති වරු ලීලය.......පෑවේ
    අලුත් මැකෝටත් ආතතියම.............බෝවේ
    පීඩිත ජනයාගෙ නම් ඇට දෙක.........හාවේ