කවියකින් අදහසක් දාමුද????

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පායන සේ දිනිදු පෙරඹර නුබ.........නැගෙන
    මුදවා දියත අදුරෙන් එලියට..............රැගෙන
    නිමවා කුස ගින්න එහි වැසියන්.....පෙලෙන
    ආවා මෙන්න සමන්ත විද්යා................රතන

    samantha_vidyarathne_1.jpg
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    අලුත් නුලක් දැක්කා මන් එලකිරියේ :nerd:
    කවියක් ලියන්න අදහසක් පැමිණියේ :D
    නොදැන ගොතන මේ කවියෙ දොස් ඇතියේ :P
    දොසක් ඇත්තම් පහදා දෙනු අයියන්ඩියේ
    :yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මයුරාසන අරා වැඩ සිටි කද....................සුරිදු
    නොම එයි කලකිරී ගැන අප ලක්..........නිරිදු
    ඇරියොත් කටක් එන්නේ බයිලා ..........විරිදු
    කෝලම් බබා පිලිගනු රජපස්................සසිදු

    Sasheendra_Rajapaksa.jpg
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල් විලෙන් හිස එළියට ..................දමන්නා
    කවි ත්‍රෙඩ් එකක් දැක පස්ස ම ...........කසන්නා
    රස කවි කියන පැණි දෙකනින් .......පෙරෙන්නා
    කිඹුළත් මේකෙ විත් රස කවි ..............ගසන්නා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එරෝසන් මිතුර පොඩ්ඩක් කන් දෙන්න :nerd::nerd:
    දෙස් පාලනේ දැන් අමතක කරලන්න :oo::oo:
    හැකියාවෙන් ඔබේ රස කවි පබදින්න ;);)
    ගැටුමක් නැතිව මේකෙදිවත් හැසිරෙන්න
    :dull::dull:
    මහනෙල් දියට පිපි සුවද ම ........මනාවන්
    කුඩමසු පිලී ගද ජලය ම ...........ගෙනාවන්
    ඕව කියන කට නුඹ ගේ .............මනාවන්
    බල්ලකු පුකේ අතුල්ලගං - ..........මනාවන්
    :dull:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කිඹුල් විලෙන් හිස එළියට ..................දමන්නා
    කවි ත්‍රෙඩ් එකක් දැක පස්ස ම ...........කසන්නා
    රස කවි කියන පැණි දෙකනින් .......පෙරෙන්නා
    කිඹුළත් මේකෙ විත් රස කවි ..............ගසන්නා

    විමානයි කුබුලගෙ ගද ගසන................විල
    දත් ටික නම් ඌගේ කිරිවන් සුදුයි......බොල
    යනෙන ඔරුපාරු නවතා පාන..............බල
    කන්නේ කිරිමැටියි මාලුයි එකට..........ගිල
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    කිඹුල් විලෙන් හිස එළියට ..................දමන්නා
    කවි ත්‍රෙඩ් එකක් දැක පස්ස ම ...........කසන්නා
    රස කවි කියන පැණි දෙකනින් .......පෙරෙන්නා
    කිඹුළත් මේකෙ විත් රස කවි ..............ගසන්නා

    බය නැහැ කන්න මිරිස් උනත් සැර ............දයියා
    කිබුලා තමයි එලකිරියට ලොකු ................අයියා
    කපලා එන්න කෙසෙල් වත්තේ කොට..... පයියා
    කිබුලෝ යමුද බලන්න වලතර ...............දෙයියා ??????
    :rofl::rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විමානයි කුබුලගෙ ගද ගසන................විල
    දත් ටික නම් ඌගේ කිරිවන් සුදුයි......බොල
    යනෙන ඔරුපාරු නවතා පාන..............බල
    කන්නේ කිරිමැටියි මාලුයි එකට..........ගිල
    පෝස්ටර් ගසන **තන් .............රෑ පානේ
    ඇවිත් සෝදගන්නේ *ක .........හද පානේ
    ඡන්දය ඉවර වන තුරු සිට ....ඌවේ මානේ
    විල ඉහ දමන්නට මට සවියක් ........ඕනේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    බය නැහැ කන්න මිරිස් උනත් සැර ............දයියා
    කිබුලා තමයි එලකිරියට ලොකු ................අයියා
    කපලා එන්න කෙසෙල් වත්තේ කොට..... පයියා
    කිබුලෝ යමුද බලන්න වලතර ...............දෙයියා ??????
    :rofl::rofl::rofl::rofl:
    ඕන ම ගේමකට රෙඩි පිට යමි වත්ත ...........බලා
    කන්ජයින් සමග ගණු දෙණු නැතිය .............වලා
    බලලා එන්න යන්නට සෙට් වෙමි ය ............වලා
    වලපල්ලට ම යවලා එමි සොන්න ...............වලා
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    බය නැහැ කන්න මිරිස් උනත් සැර ............දයියා
    කිබුලා තමයි එලකිරියට ලොකු ................අයියා
    කපලා එන්න කෙසෙල් වත්තේ කොට..... පයියා
    කිබුලෝ යමුද බලන්න වලතර ...............දෙයියා ??????
    :rofl::rofl::rofl::rofl:

    කෙසෙල්වත්ත සුද්දෙට ඇඩ් දාපු.............සද
    අපි බයනෑ වලතර මම ගෙනෙමි...........බැද
    රම්බො පිචැර් එක කෙලවුනි රාහු.........ලද
    අනිවා යායුතුයි නෑනගේ වෙඩිම............අද
    :D
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    කෙසෙල්වත්ත සුද්දෙට ඇඩ් දාපු.............සද
    අපි බයනෑ වලතර මම ගෙනෙමි...........බැද
    රම්බො පිචැර් එක කෙලවුනි රාහු.........ලද
    අනිවා යායුතුයි නෑනගේ වෙඩිම............අද
    :D

    ගියෝතින් අරන් මන්නිය ඌ ......කොටාවිද ?
    රැම්බෝ පිහිය ගෙන අපේ පුක ........පලාවිද ?
    උට පොර ටෝක් දුන් අප හට ......හිකේවිද ?
    සිංහල කමට වත් ඌ ගරු ...............කරාවිද?
    :oo::oo::oo:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගියෝතින් අරන් මන්නිය ඌ ......කොටාවිද ?
    රැම්බෝ පිහිය ගෙන අපේ පුක ........පලාවිද ?
    උට පොර ටෝක් දුන් අප හට ......හිකේවිද ?
    සිංහල කමට වත් ඌ ගරු ...............කරාවිද?
    :oo::oo::oo:

    ඌට සින්හලයො නයාට අදු වාගේ
    තට්ටයො තමයි තනියටවත් හිටියෙ උගේ
    තට්ටෙ පලා ගෑනිත් මැරුව තට්ටෙගේ
    ගියොතින් අනිව බස්සයි පිහිය රැම්බොගේ

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෙසෙල්වත්ත සුද්දෙට ඇඩ් දාපු.............සද
    අපි බයනෑ වලතර මම ගෙනෙමි...........බැද
    රම්බො පිචැර් එක කෙලවුනි රාහු.........ලද
    අනිවා යායුතුයි නෑනගේ වෙඩිම............අද
    :D
    නෑන ගෙ වෙඩිම ඇද දා දොර මුල්ල.................කට
    යන්නට සෙට් වෙන්න හැක කෙසෙල්වත්.........තට
    යන සෙට් එක ෂුවර් නැති කළ පයිසෙ...............කට
    තනියම පුක පලං එන්නට නොහැක .................මට
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑන ගෙ වෙඩිම ඇද දා දොර මුල්ල.................කට
    යන්නට සෙට් වෙන්න හැක කෙසෙල්වත්.........තට
    යන සෙට් එක ෂුවර් නැති කළ පයිසෙ...............කට
    තනියම පුක පලං එන්නට නොහැක .................මට

    උබත් බයයිනේ කට මැත .........දෙඩෙවුවට
    බය නැතිනම් අනෙකුන්ගෙන් කුමට ...තොට
    යන්නට එපැයි කෙසෙල්වත්ත ....සොලවන්ට
    තෑගි රැගෙන නෑකම් කොට .........ප@යාට

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    උබත් බයයිනේ කට මැත .........දෙඩෙවුවට
    බය නැතිනම් අනෙකුන්ගෙන් කුමට ...තොට
    යන්නට එපැයි කෙසෙල්වත්ත ....සොලවන්ට
    තෑගි රැගෙන නෑකම් කොට .........ප@යාට

    ඉල්ලූ විට දි තෙලබණු අංකයක් ..........මෙමා
    ලිස්සා ගියේ ආදා සේ ඉවොක් ...........කොමා
    මා පන් මල්ල ගෙන ගිය විට කඩේ .......පෙමා
    තෙමා ගන්නට වෙන්නේ දෙපරැන්ද .....මෙමා
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    නෑන ගෙ වෙඩිම ඇද දා දොර මුල්ල.................කට
    යන්නට සෙට් වෙන්න හැක කෙසෙල්වත්.........තට
    යන සෙට් එක ෂුවර් නැති කළ පයිසෙ...............කට
    තනියම පුක පලං එන්නට නොහැක .................මට

    නුලක් දමා පිළිබද වලතර........................ ගමන
    රැස් කොට චන්ඩි වලතරයගේ පුක ..........පලන
    යන්නට සැදු සැටි දැක එළකිරි ...............නඩය
    සිහි උනි ආඩි සත් දෙනාගේ කැද ...........හැලිය :rofl::rofl::rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නුලක් දමා පිළිබද වලතර........................ ගමන
    රැස් කොට චන්ඩි වලතරයගේ පුක ..........පලන
    යන්නට සැදු සැටි දැක එළකිරි ...............නඩය
    සිහි උනි ආඩි සත් දෙනාගේ කැද ...........හැලිය :rofl::rofl::rofl:

    මුගෙන් දැන් ගත්ත ආතල් එක .......ඇතිය
    කොට්ට බබා ගැන දැනගන්නට .....නැතිය
    හැකිනම් කාට හෝ ඌ ගෙන එන ....දිරිය
    එක්කො එපා අම්ම මෙයට පලි ......නැතිය:rolleyes:
     
    gepa

    Well-known member
  • පුකෙනුත් හිනා මට උබ කියූ .........කතාවට
    වටිනවා ඔබන්නට මසුරන් උබේ .........කට
    කවී මඩුවෙත් දෙනවා මුන් පුක......මහින්දට
    කොයි political ප**ත් දැන් එකයි ......මට
    :rofl::rofl::rofl:

    පුකෙන් හිනා වෙනවා යැයි කිව්වහම
    පඩයක් ගැනයි හිතුනේ එක පාරටම
    උස්සා පස්ස ගට අරගෙන එක වරම
    පඩයක් අරිමි ගඳ ගස්වා පලාතම
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    පුකෙන් හිනා වෙනවා යැයි කිව්වහම
    පඩයක් ගැනයි හිතුනේ එක පාරටම
    උස්සා පස්ස ගට අරගෙන එක වරම
    පඩයක් අරිමි ගඳ ගස්වා පලාතම

    පඩ ඇරියත් උබ පුක උඩ තියන් .............පුතේ
    ගද විතරයි එහි කිසි අර්ථයක් .................නැතේ
    කවි මඩුවම ගද ගස්සපු නමුත්...................උබේ
    පඩ විතරයි මෙලොවට කිසි වැඩක් .........නැතේ
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    blue_in_rio

    Well-known member
  • පුකෙන් හිනා වෙනවා යැයි කිව්වහම
    පඩයක් ගැනයි හිතුනේ එක පාරටම
    උස්සා පස්ස ගට අරගෙන එක වරම
    පඩයක් අරිමි ගඳ ගස්වා පලාතම

    කට ඇරියොතින් කිව්වේ පඩ කතාවකි
    දැම්මොත් දාන්නේ පඩ ගැන ත්‍රෙඩ් එකකි
    පඩයෙන් තොර ලොවක් තොට නම් නැති හැඩකි
    gepa තොගේ කට නම් කක්කුස්සියකි
    :baffled::baffled: