කවියෙන් කවිය

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උඹලා වටින්නෑ තරමට මගෙ බෙට්ටේ
    දෙන්නම පෙනෙන්නේ දැන්නම් ලිං ගැට්ටේ
    ඉටිපන්දම අරං ගහලා ඔබෙ කට්ටේ
    කට්ට ඔබමි අර වල් ඔටුවගෙ තට්ටේ

    බලපන් වල ඔටුවා ලින් කපන හැටි
    බලපන් අසරණ උන් ලිඳේ දාන හැටි
    බලපන් මම තොපි දෙන්නට කොරන හැටි
    බලපන් මගේ t56 හදන හැටි
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    හොඳටම රෑ වෙලා දැන් නම් නිදිත් මතයි:baffled:
    ඇඹෙනිය සිතනු ඇත..මම ලැප් එක උඩ නිදිදැයි:shocked:
    දොයියන්නට කලින් එතනත් වැඩ එමටයි:P:P
    එහෙනම් අපි ගියා...සැම හට බුදු සරණයි!:):)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    වෙන උන්ට දුන්නොත් උබ උම්මා ගොඩක්
    කඩනවා උබේ මම අස්ථි ගොඩක්
    කෝ අර ලමිස්සි මම ආස ගොඩක්
    එකී එක්ක යනවා මම ඈත ගොඩක්


    මේ මොනවද දැන් මේ මෙතනම වෙන්නේ?
    කොල්ලො කොල්ලො ලවු කරනව රෑ යමේ...
    අනේ මන්ද මට නම් දැන් බඩු වාගේ
    මුන් එක්කලා ඉන්නට නම් බයත් සිතේ.
    ...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වෙන උන්ට දුන්නොත් උබ උම්මා ගොඩක්
    කඩනවා උබේ මම අස්ථි ගොඩක්
    කෝ අර ලමිස්සි මම ආස ගොඩක්
    එකී එක්ක යනවා මම ඈත ගොඩක්

    ඒකිගෙ දෙන්නෙ නෑ තොට එක මයිල් ගහක්
    මගේ තමයි අදත් හෙටත් සහ මෙතුවක්
    ගල් ඉබ්බෙක්ට සෙට් උනොතින් මාර පවක්
    මම සමනලෙයක්ය ඒකිලු සුදු රෝස මලක්
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    බලපන් වල ඔටුවා ලින් කපන හැටි
    බලපන් අසරණ උන් ලිඳේ දාන හැටි
    බලපන් මම තොපි දෙන්නට කොරන හැටි
    බලපන් මගේ t56 හදන හැටි

    හා හා අයියේ උබගේ ටි56
    වැලිකඩ නැති උනු එකක් නේද?
    උබ ඉස්සුවා නේද t56?
    උබත් පැන්නේ වැලිකඩින්ද?
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    දෙන්න හිතෙනව උම්ම දාහක්
    ඒත් තියෙනව පුන්චි කරහක්
    එළකිරියෙ අපි සැමගෙ බඩුවක්
    සැරකරයි කොල පාට ඉබ්බෙක් :(:(:(

    කාර් එක උඹේද එය ඔටුවගේ යතුර උඹේයි
    යතුර දමා කැරකොවොතින් රථය නැමේයි
    පදින පදින වාරෙට උඹේ වතුර වැටේයි
    අයියේ උඹට සත් පත්තිනි දේවි පිහිටයි

    යන්නට යනවා එහෙනම් අපි සිත් සතොසින්
    දැම්මට තිබුනේ කකුලක් හෝ ජංගි කොටක්
    ඒහෙම නොකර දැම්මා උඹ කවි නූලක්
    බුවා ගනින් මේ මල් මිට මගෙන් ඉතින්

    සබද ඔබට පතනෙමි මම සුව නින්දක්
    නිදි දෙව් දුව රජ සැප දෙන සුපිරි රැයක්
    එක කලොතින් මම මේ හැටි තව පදයක්
    බදිමුද අපි කවි මේ ලෙස හෙට දවසත්


    :cool::cool::cool:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඒකිගෙ දෙන්නෙ නෑ තොට එක මයිල් ගහක්
    මගේ තමයි අදත් හෙටත් සහ මෙතුවක්
    ගල් ඉබ්බෙක්ට සෙට් උනොතින් මාර පවක්
    මම සමනලෙයක්ය ඒකිලු සුදු රෝස මලක්

    කන්නද අයියේ ඒකිගේ එක මයිල් ගහක්?
    කිව්වට මූට ගක ඉබ්බෙක් කියා කවක්
    අපි වගේ ලස්සන කොල්ලෝ ටිකක්
    ඉද්දි මොකට වද වෙනවද දෙන්න ගලක්........
    ගල් කීවේ කෙල්ලගේ හොදේ....
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    හොඳටම රෑ වෙලා දැන් නම් නිදිත් මතයි:baffled:
    ඇඹෙනිය සිතනු ඇත..මම ලැප් එක උඩ නිදිදැයි:shocked:
    දොයියන්නට කලින් එතනත් වැඩ එමටයි:P:P
    එහෙනම් අපි ගියා...සැම හට බුදු සරණයි!:):)


    :shocked: :P :P :P :rofl::rofl::rofl:

    ගිහින් එන්න අයියේ බුදු සරණයි....!!! :)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    RePost බුවා;13872293 said:

    හා හා අයියේ උබගේ ටි56
    වැලිකඩ නැති උනු එකක් නේද?
    උබ ඉස්සුවා නේද t56?
    උබත් පැන්නේ වැලිකඩින්ද?

    පිස්සුද මල්ලි මම නොදනිද මුගෙ අවිය
    මුතු ඇට දමා වෙඩි තියනව දැක ඇතිය
    දැක්කොත් රියල් මා ලග ඇති මොට පිහිය
    මූ දුවනවා වාගේ පොඩි හොටු බලිය
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඒකිගෙ දෙන්නෙ නෑ තොට එක මයිල් ගහක්
    මගේ තමයි අදත් හෙටත් සහ මෙතුවක්
    ගල් ඉබ්බෙක්ට සෙට් උනොතින් මාර පවක්
    මම සමනලෙයක්ය ඒකිලු සුදු රෝස මලක්

    උබ සමනලය කියා මේකේ උන් දන්නා හැඩයි
    උබ වෙන අතක් බැලුවොත් දැන් ගොඩක් හොඳයි
    නැත්නම් උබ මගෙන් මැරුම් කනවා හැඩයි
    මගේ ඒකිගේ ආදරයට හතුරෝ ගොඩක් වගෙයි
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    කාර් එක උඹේද එය ඔටුවගේ යතුර උඹේයි
    යතුර දමා කැරකොවොතින් රථය නැමේයි
    පදින පදින වාරෙට උඹේ වතුර වැටේයි
    අයියේ උඹට සත් පත්තිනි දේවි පිහිටයි

    යන්නට යනවා එහෙනම් අපි සිත් සතොසින්
    දැම්මට තිබුනේ කකුලක් හෝ ජංගි කොටක්
    ඒහෙම නොකර දැම්මා උඹ කවි නූලක්
    බුවා ගනින් මේ මල් මිට මගෙන් ඉතින්

    සබද ඔබට පතනෙමි මම සුව නින්දක්
    නිදි දෙව් දුව රජ සැප දෙන සුපිරි රැයක්
    එක කලොතින් මම මේ හැටි තව පදයක්
    බදිමුද අපි කවි මේ ලෙස හෙට දවසත්


    :cool::cool::cool:


    යන්නට කිලින් කියලා පට්ටම කවියක්
    පෙන්නුවා උබත් කියලා පට්ට පොරක්
    තැන්කූ මචෝ දුන්නට පොඩි මල් මිටක්
    හෙටත් එන්න පාන්දරින් නැගිට ටිකක්.....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පිස්සුද මල්ලි මම නොදනිද මුගෙ අවිය
    මුතු ඇට දමා වෙඩි තියනව දැක ඇතිය
    දැක්කොත් රියල් මා ලග ඇති මොට පිහිය
    මූ දුවනවා වාගේ පොඩි හොටු බලිය

    හප්පටසිරි අයියත් හෙන පොරක් වෙලා
    වැඩ දෙන්නේ මොට පිහියෙන් උඩ දමලා
    හැබැයි අය්යේ පිහිය උනත් උල් කරලා
    තියෙනවා නම් පහසුය අනින්න උඩ පැනලා.....​
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උබ සමනලය කියා මේකේ උන් දන්නා හැඩයි
    උබ වෙන අතක් බැලුවොත් දැන් ගොඩක් හොඳයි
    නැත්නම් උබ මගෙන් මැරුම් කනවා හැඩයි
    මගේ ඒකිගේ ආදරයට හතුරෝ ගොඩක් වගෙයි

    පෙරුම් පුරලා මලක් සොයලා අනංගය හා හාද වීලා
    මුවත් කරලා ඊතලෙන් මම ඇයට විදිනව ඔහුට කියලා
    උඹව අල්ලල පස්ස කපලා සීනී දාලා ආයෙ මහලා
    ඇයෙ සමග මම පෙම් කෙලිද්දී උඹ මැරෙන්නේ කූඹී කාලා
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පිස්සුද මල්ලි මම නොදනිද මුගෙ අවිය
    මුතු ඇට දමා වෙඩි තියනව දැක ඇතිය
    දැක්කොත් රියල් මා ලග ඇති මොට පිහිය
    මූ දුවනවා වාගේ පොඩි හොටු බලිය

    අනේ උබේ අපි නොදන්න මොට්ට පිහිය
    එකෙන් හොඳයි ලබූ තලන්නයි
    උබ දැක්කොත් මගේ tපනස් හය
    උබ දුවන්නේ රෙද්ද නැතිව චු හලාගෙන
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පෙරුම් පුරලා මලක් සොයලා අනංගය හා හාද වීලා
    මුවත් කරලා ඊතලෙන් මම ඇයට විදිනව ඔහුට කියලා
    උඹව අල්ලල පස්ස කපලා සීනී දාලා ආයෙ මහලා
    ඇයෙ සමග මම පෙම් කෙලිද්දී උඹ මැරෙන්නේ කූඹී කාලා

    අනේ අයියේ මේ වගේ ලොකු දඩුවම්?
    කොහෙන් හොයා ගත්තද මන්දා මට නම්
    පව් දෙයියනේ හිතෙනකොටත් මේ මට නම්
    පස්ස පුරා කූබි කනකොට ඇති ආතල්....​
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    RePost බුවා;13872293 said:

    හා හා අයියේ උබගේ ටි56
    වැලිකඩ නැති උනු එකක් නේද?
    උබ ඉස්සුවා නේද t56?
    උබත් පැන්නේ වැලිකඩින්ද?

    වහපන් මල්ලියේ උබ ඔය අරිය කට
    ඇහුනොත් ඕව නිලදාරී හට
    පෝලිමේ ඇවිත් නිලදාරී අපේ ගෙට
    කුදලාගෙන යාවි මාව මහ උළු ගෙට
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    add to favorite කියනා තැනට කොටා
    රැකගෙන තබමි කවි පිටුවක් වැටුන රටා
    එලකිරි එකම පවුරකි බැඳි ලොවම වටා
    say good night ..චෙරියෝ..ඔක්කොටම ටටා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දන්න විලසින් කවක් අමුනා ඔබ හැමට හැකි සහය දුන්නට
    මතක් වෙනවා එලකිරියෙ ඒ කාල
    කවි රජවරුන් මට
    මක් කරන්නද ොබාදහමේ නීතියට වෙයි යටත් වන්නට
    එවුන් හැම දෙන සිහිකරං මට අවසරයි මිතුරණි නිදන්නට
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    වහපන් මල්ලියේ උබ ඔය අරිය කට
    ඇහුනොත් ඕව නිලදාරී හට
    පෝලිමේ ඇවිත් නිලදාරී අපේ ගෙට
    කුදලාගෙන යාවි මාව මහ උළු ගෙට

    මම නම් නෑ මේ කට හොලවන්නේ
    හැබැයි මටත් එකක් කර දිය යුතු වන්නේ
    ඔය කියනා තුවක්කුවේ උන්ඩ පුරවලා මට දෙන්නේ
    මම එකෙක් දෙන්නෙක් බාවලා ආපහු දෙන්නේ,,,,
     
    Status
    Not open for further replies.