යන්න ඔනි මචෝ මට අවසර දෙන්න
හෙට java පන්තිය උදේ පාන්දර
නිදි කිරා වැටුනොත් මට නෝන්ඩිය
සර් දාය් කෙල්ලො ටික මැද මට කින්ඩිය
පරිස්සමට පලයන් මචෝ උබ ගෙදර
නිදි කිරන්න එප හෙට පන්තියෙදි උබ
සුබ පතනවා උබගේ මතු ඉදිරියට
ජාවා වලින් ගොඩ පලයන් උබ හොදට.....
නිදි කිරන්න එප හෙට පන්තියෙදි උබ
සුබ පතනවා උබගේ මතු ඉදිරියට
ජාවා වලින් ගොඩ පලයන් උබ හොදට.....









