කවියෙන් කවිය

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පෙරුම් පුරලා මලක් සොයලා අනංගය හා හාද වීලා
    මුවත් කරලා ඊතලෙන් මම ඇයට විදිනව ඔහුට කියලා
    උඹව අල්ලල පස්ස කපලා සීනී දාලා ආයෙ මහලා
    ඇයෙ සමග මම පෙම් කෙලිද්දී උඹ මැරෙන්නේ කූඹී කාලා

    උබ මේ කියන විට සුරඟනා කතා
    කොහෙන් හිනා වෙන්නද සිතමි මෙමා
    උබයි එකියි අහසයි පොලවයි වගේ සිතා
    හෙටම පැනල යමි එකී එක්ක මම තොපිව දමා
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    50ක් ගහන්නට සිතාගෙන ආ මේ නූල
    200 ගහලා පුදුමයි නේද බොල
    දෙන් නිදාගමු නැත්නම් හෙට දවස
    ඇහැරෙන්නට වෙන්නේ ඉර බැසගෙන යන සවස....​
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    දන්න විලසින් කවක් අමුනා ඔබ හැමට හැකි සහය දුන්නට
    මතක් වෙනවා එලකිරියෙ ඒ කාල
    කවි රජවරුන් මට
    මක් කරන්නද ොබාදහමේ නීතියට වෙයි යටත් වන්නට
    එවුන් හැම දෙන සිහිකරං මට අවසරයි මිතුරණි නිදන්නට

    එළකිරියේ ආසම චරිතයක් උබ
    උබ කිව්වට අය්ය කෙනෙක් මට
    කියන්න සතුටුයි රුහුණේ උබ
    යන යන තැන බබෙලේව අය්ය උබ
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පටන් ගද්දි හිටියා චැට් එකේ පුරවලා 35ක් විතර
    දැන් ඒක බැහැලා අනේ අයියෝ දෙකට
    මට පේන්නේ කට්ටිය දැන් නිදි ඇති ඇද උඩ සැපට්
    මාත් යනවා එහෙනම් මගේ පොඩි ඇද වෙතට.....​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කරුනාකරලා හෙට උදයේ මෙය පලමුව බලන කෙනා
    බම්ප් කිය එපා ගසන්නට මෙය දැක දැකා
    කම්මැලි නොවි අමුනා කවි පදයක් ගලපා
    දාපන් මේක ඉදිරියටම ගෙන යන්ටා.........
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කරුනාකරලා හෙට උදයේ මෙය පලමුව බලන කෙනා
    බම්ප් කිය එපා ගසන්නට මෙය දැක දැකා
    කම්මැලි නොවි අමුනා කවි පදයක් ගලපා
    දාපන් මේක ඉදිරියටම ගෙන යන්ටා............
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කරුනාකරලා හෙට උදයේ මෙය පලමුව බලන කෙනා
    බම්ප් කිය එපා ගසන්නට මෙය දැක දැකා
    කම්මැලි නොවි අමුනා කවි පදයක් ගලපා
    දාපන් මේක ඉදිරියටම ගෙන යන්ටා............
     
    • Like
    Reactions: mmaxx

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මෙවන් වැඩක් කෙරුමටවත් ඉඳ හිටලා
    ඉන්න එක හොඳයි මෙතනට උඹලා
    කල මහ සේවයට මෙතනට සලකා
    යන්නෙමි මම නුඹට රෙපකින් ගසලා.


    :):):):)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අනේ අපොයි වරදක් වෙලා නොවැයි:shocked::shocked:
    කලින් මෙහෙම තව නූලක් තිබුලා නැතයි:nerd::nerd:
    ඒකත් මම දැක්කේ බොල ඊයේ ‍රැයෙයි:no::no::no:
    මගෙ නූල මකල දාවි කියා බයයි....:(:(
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මෙවන් වැඩක් කෙරුමටවත් ඉඳ හිටලා
    ඉන්න එක හොඳයි මෙතනට උඹලා
    කල මහ සේවයට මෙතනට සලකා
    යන්නෙමි මම නුඹට රෙපකින් ගසලා.


    :):):):)

    උදේ පාන්දර මම එන විට නැගිට ඇදෙන්....
    දැක්කේ මැක්ස් උබගේ රෙප හැමට උඩින්......
    උබ වැනි උතුම් ලොකු කොල්ලන් එලකිරියෙන්.....
    හට පතනව සුභ වෙන්නට තුනුරුවනින්.....​
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    පිනිබර යාමය තුරු කවි අමුනා
    වෙලාව දහයයි ඇස් ඇර බලනා
    තේකත් මා හට අහිමිව තිබුනා
    දුකටම කවියක් පබදිනු සිතුනා
    :(:(
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පිනිබර යාමය තුරු කවි අමුනා
    වෙලාව දහයයි ඇස් ඇර බලනා
    තේකත් මා හට අහිමිව තිබුනා
    දුකටම කවියක් පබදිනු සිතුනා
    :(:(

    මටත් එසේ විය සොහොයුර ඒ ලෙසම
    පිලිගමි ඔබව දීලා මල් පොකුරක්ම
    තේ එක තියා මට කෑමත් අහිමිවම
    කඩෙ දුවනවා මම දැන් විගසින්ම.....​
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    බැලුවෙමි නූල මුල සිට කෙලවරට
    දැනුනේ සතුටකුයි මේ කවිපදවලට
    පැබදුව නිසා නුලක කවි මෙලෙසට
    හතකින් ගැසුවා මේ කවි මඩු පිරිවරට


    :):):) 7+
     
    • Like
    Reactions: sasliit

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    බැලුවෙමි නූල මුල සිට කෙලවරට
    දැනුනේ සතුටකුයි මේ කවිපදවලට
    පැබදුව නිසා නුලක කවි මෙලෙසට
    හතකින් ගැසුවා මේ කවි මඩු පිරිවරට


    :):):) 7+

    ස්තුති සොයුර ඒ ඔබ කල තිලිනයට
    මාත් බැලුවා අපෙ කවි සිට මුල සිටම
    ඔබ පිලිගනිවිද කියලා දන්නේ නෑත
    මාත් ඊයේ ලීවේ ජිවිතයේ මුල් කවිය/////​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සොයුරනි මදක් මේ දෙස බලන්නේ
    අපි වෙන නූලකට මාරු වී ඇත්තේ
    මෙහි ඔබ කල කවි රස හිත් වල ඇත්තේ
    යට ඇති නූලෙන් දිගටම සෙට් වෙන්නේ.....


    http://www.elakiri.com/forum/showthread.php?t=1444623
     
    Status
    Not open for further replies.