කවිය ඔබ... හොඳ මොකක්ද??

කවිය ඔබ හොදටම කියන්නේ කවුද....

  • Total voters
    20

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මේ සින්දුව අලුත් විදියට උමාරිය සින්හවංශ ගායනා කරපු එකට කට්ටිය බෙදිලා හෙන වලිනේද?? මම දැක්ක සමාජ මාද්‍ය වල හැමතැනම වලි. උපුල් සන්නස්ගලත් එයාගේ ඇරියස් එකක් කවර් කරගන්න video එකක් කරලා තිබ්බ..
    උඹලට හිතෙන විදියට ලස්සනටම මේ සින්දුව ගායනා කරන්නේ කවුද??
    දීපිකා ප්‍රියදර්ශනීද නැත්නම් උමාරිය සින්හවංශ??

    Vote එකක් ගෙන පලයන්..

    දීපිකා

    උමාරිය
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Apooo it's obvious ban.
    Umara's version is no way near the original's feeling

    It's not Umariya
    එක ගැන ආයෙ කියන්න දෙයක් නම් නැ.. original එක පට්ටම ලස්සනයි මටත්. උම්බ්රියගේ එක නම් රසක් නැ මට..
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    උම්මාරියාගේ උගුරෙන් එන ඒ ගොරෝසු හඩ ලස්සනයි.
     
    • Like
    Reactions: Kalegana

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    දීපිකා ප්‍රියදර්ශනී :yes: :love: . අනිත් එකේ සමහර තැන් auto tune කරපු ගතියක් ඇහෙනවා. ඒ හින්දා මුල් සිංදුව තමයි මටනම් හොද. අනිත් එකේ කෘතිම ගතියක් දැනෙන්නේ.
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    එක ගැන ආයෙ කියන්න දෙයක් නම් නැ.. original එක පට්ටම ලස්සනයි මටත්. උම්බ්රියගේ එක නම් රසක් නැ මට..
    Feel wenneth ne ban original eka wage.
    Lokuma balu wade. Oka karanna Deepika miss gen awasara aragenath nelu. Pattama chaa
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Feel wenneth ne ban original eka wage.
    Lokuma balu wade. Oka karanna Deepika miss gen awasara aragenath nelu. Pattama chaa
    ඩොක්ටර් කියල තියනවා සින්දුව කියන්න දිපිකාගෙන් අවසර ගන්න ඕනේ නැ කියල. සිදුවේ අයිතිය තියෙන්නේ මෑන්ටලු. ඌට දැන් වටින්නේ සල්ලි..
     
    • Like
    • Sad
    Reactions: NRTG and Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඩොක්ටර් කියල තියනවා සින්දුව කියන්න දිපිකාගෙන් අවසර ගන්න ඕනේ නැ කියල. සිදුවේ අයිතිය තියෙන්නේ මෑන්ටලු. ඌට දැන් වටින්නේ සල්ලි..
    Apooo Chatar 😑😑😑
     
    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    මොකටද බන් ඕකට වාද කරන්නෙ? Cover versions ලෝකෙ කොච්චර හැදෙනවද? අනිත් එක සින්දුවෙ අයිතිකාරයම මැදිහත් වෙලා cover or reproduce කරනවනම් අනිත් උන්ට මොකද්ද තියෙන අමාරුව? මටනම් පවුද්ගලිකව දීපිකා ගේ version එක හොඳයි. උමාරාගෙ එක artificial වගේ. ඒත් මීට කලින් රෝහණ වීරවීරසිංහ කරපු ප්‍රේමයේ මන්දහාසින, වළා තීරයෙන් වගේ reproduction original එකට වඩා feel වුනා. එහෙම තමයි ගීත එකිනෙකාගෙ රසාස්වාදය වෙනස්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    දීපිකා ප්‍රියදර්ශනී :yes: :love: . අනිත් එකේ සමහර තැන් auto tune කරපු ගතියක් ඇහෙනවා. ඒ හින්දා මුල් සිංදුව තමයි මටනම් හොද. අනිත් එකේ කෘතිම ගතියක් දැනෙන්නේ.
    ඔව් දැන් කියන සින්දු ගොඩක් voice tune කරලා තමයි තියෙන්නේ.. ලෝකේ හැම තැනකම එහෙමයි..
    මොකටද බන් ඕකට වාද කරන්නෙ? Cover versions ලෝකෙ කොච්චර හැදෙනවද? අනිත් එක සින්දුවෙ අයිතිකාරයම මැදිහත් වෙලා cover or reproduce කරනවනම් අනිත් උන්ට මොකද්ද තියෙන අමාරුව? මටනම් පවුද්ගලිකව දීපිකා ගේ version එක හොඳයි. උමාරාගෙ එක artificial වගේ. ඒත් මීට කලින් රෝහණ වීරවීරසිංහ කරපු ප්‍රේමයේ මන්දහාසින, වළා තීරයෙන් වගේ reproduction original එකට වඩා feel වුනා. එහෙම තමයි ගීත එකිනෙකාගෙ රසාස්වාදය වෙනස්.
    වාද කරන්නේ අපි නෙවෙයි බන්. ඒ ඔය FB එකේ වගේ.. මම ඇහුවේ මේ සින්දු දෙකෙන් උඹලට ලස්සන එක විතරයි..
     
    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    වාද කරන්නේ අපි නෙවෙයි බන්. ඒ ඔය FB එකේ වගේ.. මම ඇහුවේ මේ සින්දු දෙකෙන් උඹලට ලස්සන එක විතරයි..
    Seriously? I don't see a point.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    රෝහන වීරසින්හ ලොකු සීන් දානවා කොපි රයිට්ස් ගැන. ඒත් මේ සීන් එකේදී ලොක්කා නිකමටවත් මනුස්සකමටවත් දීපිකා ප්‍රියදර්ශනිට කියලාවත් නෑ.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    voted. Deepika's version is the best version for me.
    habai mamanak kamathi remake eka kalata, aluthe versions, original authors lama official widiyata karana ekata mama kamathi as long as the original version is still available.
    thamange kamaththa anuwa dan kamathi eka select karala ahanna puluwan. aluth eken parana eka replace karanna giyanam thama awula.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    ඩොක්ටර් කියල තියනවා සින්දුව කියන්න දිපිකාගෙන් අවසර ගන්න ඕනේ නැ කියල. සිදුවේ අයිතිය තියෙන්නේ මෑන්ටලු. ඌට දැන් වටින්නේ සල්ලි..
    Deepika ta salli watinne nadda ban? :P:rofl:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    රෝහන වීරසින්හ ලොකු සීන් දානවා කොපි රයිට්ස් ගැන. ඒත් මේ සීන් එකේදී ලොක්කා නිකමටවත් මනුස්සකමටවත් දීපිකා ප්‍රියදර්ශනිට කියලාවත් නෑ.
    rohana & suni r gamage ne copyright owners la, unta kamathi one deyak karanna puluwanne bn.
    deepikata credit eka deela thiyenawa remake eke video eke start ekei end ekei video description ekei, mama hithanne e athi.
     
    • Like
    Reactions: Champ HB

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔරිජිනල් එකත් එක්ක කවර් එකට හැරෙන්නවත් බෑ.ඒ සින්දුවට මේ වගේ කවර් එකක් තියෙනව කියන්නෙ සින්දුවටත් නිගාවක් වගේ.ඒ තරම් අවුල් මටනම්
     
    • Like
    Reactions: NRTG