කවිෂා අයේෂානි Accident CCTV Footage

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
naha ban man ada ethanin awa widuru katu tikak nam tibba para aine wena mukuthnam na aduma gane le pallamakwath naha ban...habai iye patta wassakne wasse eka nisa mukuth ithuru wenne nathuwa athi...
Mas kali para purama thiyenna athi neda ban...
 

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    1j8ehf.png


    අම්මෝ මම හිතුවෙ ජර්නියෙ වැදිල තියෙන්නෙ කියලා:shocked::shocked: වෙලාවට ටාටා එකෙ වදින්නේ :no::no::baffled::baffled:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ශුවර් එකටමත් ඉන්දියන් පපඩමක් වෙන්ටෑ මයෙ හිතේ

    මොකද ජපන් වාහන හැප්පෙන්නේ නැද්ද හැපුනොත් ඇතුලේ ඉන්න උන් මැරෙන්නේ නැද්ද ඒවා වානේ වලින්න්ද හදලා තියෙන්නේ
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ma gani mokatada break gahanne ?? , wassa nisa lissala yanna athe neda ban ??

    eka vedio ekak dakka drift fail wela car eka perali perali yanagaman aruge atha paya bella wena wenama galawila eliyata wisi wenawa