කවි මඩුව

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    කවුදැයි කවුදැයි..... බම්ප් කරන්නේ
    ෂේනයි ශානයි .......බම්ප් කරන්නේ
    මොකටද මොකටද .බම්ප් කරන්නේ
    කවියට කවියට ......බම්ප් කරන්නේ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ලස්සන කවි වදන් තාලෙට ගොතපු ............තැන
    කුනුහරපෙනුත් ශිෂ්ටව බැනපු .................තැන
    වලි දාගෙන සතුටින් කෙළගත්ත ...............තැන
    අද පාලුවට ගොස් ඇත කිරියේ හොඳම ........තැන :(
     
    • Like
    Reactions: D.shan

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    ලස්සන කවි වදන් තාලෙට ගොතපු ............තැන
    කුනුහරපෙනුත් ශිෂ්ටව බැනපු .................තැන
    වලි දාගෙන සතුටින් කෙළගත්ත ...............තැන
    අද පාලුවට ගොස් ඇත කිරියේ හොඳම ........තැන :(

    කවි මෙන් ලස්සනටම මල් වැල් ගෙතුවත්..
    එමල් වැලම උඹෙ ගෙලෙහි පැළඳූවත්..
    ඇත අප මහා බෝසතාණෝ පැවසූ දෙයක්..
    නියත නොවන කිසිමදෙයක් නැත අනියතය මිසක්..
     
    Last edited:
    • Like
    Reactions: D.shan

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ලස්සන කවි වදන් තාලෙට ගොතපු ............තැන
    කුනුහරපෙනුත් ශිෂ්ටව බැනපු .................තැන
    වලි දාගෙන සතුටින් කෙළගත්ත ...............තැන
    අද පාලුවට ගොස් ඇත කිරියේ හොඳම ........තැන :(
    :(

    කවි මෙන් ලස්සනටම මල් වැල් ගෙතුවත්..
    එමල් වැලම උඹෙ ගෙලෙහි පැළඳූවත්..
    ඇත අප මහා බෝසතාණෝ පැවසූ දෙයක්..
    නියත නොවන කිසිමදෙයක් නැත අනියතය මිසක්..
    :(:(
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    :):):)

    මරු මරු මරු මරු මරු මරු මරු මරු මරු මරු මරු
    මරු මරු මරු මරු මරු මරු මරු මරු මරු මරු මරු
    මරු මරු මරු මරු මරු මරු මරු මරු මරු මරු මරු
    මරු මරු මරු මරු මරු මරු මරු මරු මරු මරු මරු
    :baffled::baffled:
     
    dulajv123

    Junior member
  • Oct 10, 2014
    99
    6
    18
    එළකිරියේ කට්ටිය සෙට් වෙලා කවි.........කියන්නට
    මටත් හිතෙනවා කවි පද.....................ගොතන්නට
    නිදිමත හරස් වෙනවා කවි පද................වලට
    ඒක නිසා මා යනවා..........................නිදන්නට
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ........ ............................................................. .................