ඔයාල දැකල ඇති එළකිරියේ සාමාජිකයින් තමන්ගේ සදැස් ,නිසදැස් කාව්‍ය නිර්මාණ එලකිරිය තුල පල කරනවා....
ඉතින් මම දැකල තියෙන්නේ
නියමයි
ලස්සනයි
රේප්+
කදුළු අවා
වගේ දිරි ගැන්වීම් පමණයි.නමුත් මමහිතනවා එතනින් එහාට ගිහින් නිර්මාණය ඔබට පෙනෙන ආකාරය ගැන විචාරයක් ඉදිරිපත් කරනවානම් ....එක ඒ අයට වගේම ...එම නිර්මාණය තුල ඇති රසය අනෙකුන්ටද ඉහලින් විදීමට පුළුවන් වෙයි කියලා.....
ඒ වගේම යම් දොසක් තියෙනවනම් බොරු යාළුකමට අවැඩිමකින් තොරව විවේචනය කරන්න පුළුවන් වෙන්න ඕනි....එක නිර්මාණ කරුවා දිරිමත් කිරීමක් පමණි....
එහෙනම් බලමු මොකද වෙන්නේ කියලා