ආඅ එහෙනං දෙන්නන්කෝ...අපිට ඉතීම් කවි හදන්න අමාරුයි
![]()

fb එකේ කවි group එකක් තියෙනවා දැක්කා
වචන පොඩ්ඩක් එහා මෙහා කරලා මගේ වගේ දාන්න ඕනේ![]()



අපෝ ඒ කවිනන් නැතත් කමක් නෑ 


අපෝ ඒ කවිනන් නැතත් කමක් නෑ
![]()


කවි කියන්න දන්නේ නෑනේ මන්
ගී ගයන්න දන්නේ නෑනේ මන්





හ්ම්.........
කවි සිතිවිලි වේලිලා අෆ්ෆා තියෙන්නේ මේ දවස් වල.....
වේලිච්චි ඒවා තෙමිලා බුරුල් වෙලා එන්න පුෂ්ප වත් නෑ නේහ් හොයාගන්න මේ දවස් වල.......
