කවි සංකල්පනා


:baffled::baffled:


වෙස් තට්ටුව බිමින් තියන්
පන්දම ගෙන අතින් අරන්
නටන නැටුම් වාර ගාන වැඩිවෙන රඟට
මල් ගහලා පන්දම යයි නැගලා සොඳට

මල් පැණි ටික එකතු කරන්
මී පැණි කලවමට යොදන්
මෙටල් සිංදු අඩි තියලා නටනා නැටුම
සමහන් එක කෝපි එකට වැටෙනා තුරුම

මස්සිනා ව මුදුනෙ තියන්
නංගිට ඒ දාන ලයින්
පොඩි එකාගෙ හිත යන්නේ දුවලා හනික
සහේලිගේ හඬ වාගේ පුපුරයි ක්ෂනික

ඉන්දියානු කෙල්ලො හොයන්
ඉන්ස්ට එකේ පවුරු බැඳන්
කියනා දේ නොපිළිගන්න ආඳගෙ විලස
ඇහුවොත් නම් කියන්නෙ මේ මං හරි අලස
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බයක් එනවා
    හිත දුවනවා
    දින ගනින මා
    කල් අරිනවා

    මාස සති දින
    උනා මා කලබල
    පොත අතින් ගෙන
    ඒත් හිත හෙට හෙට

    සමාසික මිඩ්
    වෙයිද මා එන්ඩ්
    ඉන්ඩිවිජුවල්
    ප්‍රසන්ටේෂන්

    නෑනේ කෝ ප්‍රෝග්‍රෙස්
    ඔහොම බෑ සක්සෙස්
    උනා මා ස්ට්‍රෙස්
    ලෙඩෙකි මා ඩිප්‍රෙස්

    මා නම් මෝඩයකි
    වටේ මීටරයකි
    ලකුණු මට බාගයකි
    ඒත් නොහැදෙන සෙයකි

    මට එපා එක්සෑම්
    මොලේ බර දැන් ග්‍රෑම්
    පින්තූර ගැන් බෑන්
    දන් ඉතින් ටෙලිග්‍රෑම්


    [email protected]
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    කවි සංකල්පනා 12-07-2018 07:27 PM pala nakiyo yanna dath tika puke gahganin mage gain mawa dala wena minihek ekka geya gold digger eki salli karayonta deal wenwa ekwa leak kala dan divorce illnwa marannda lamai 2 k inwa

    wel'come everybody to the wild wild west!!!
    :rofl::rofl::rofl::rofl:
     

    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    මම කවි ලියන්න දන්නෑ බන්.මේ ආතල් එකට ලිව්ව කවි ටිකක්.ගොන් පාටයි කවි ටික, එත් එකෙක් කිව්ව පොඩි මෙව්ව එකක් තියන්වා කවි ටිකේ කියලා, එකයි දැම්මෙ.:D

    මම schl යද්දි කූච්චියේ, නංගියෙක් හිටිය 9 වසරේ . එකි මන් දිහා බලනවා මන් එකි දිහා බලනවා. මම උසස්පෙල 5y වගේ වයස පරතරයක් එකිගෙයි මගෙයි :P

    නෑ වැරදි සිතකින් බැලුම
    ආදරයටයි ඔය නෙතු බැලුම
    එයි අහල පහලින් බැනුම
    නිසා ඇගේ පොඩි පෙනුම

    ආ දවස ඈ බලන බැලුම
    අද හවස එනවද මග බැලුම
    බැලුම දෙන්න වයස
    නවය වසර පොඩි වයස

    කියයි නෙක විකාර කතා යාලු
    පොඩි ලොකු නෑ ආදරයට යාලු
    වෙන්නට බැයිනම් ප්‍රේම යාලු
    වෙමු අපි අඹ යාලු
     
    Last edited:
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම කවි ලියන්න දන්නෑ බන්.මේ ආතල් එකට ලිව්ව කවි ටිකක්.ගොන් පාටයි කවි ටික, එත් එකෙක් කිව්ව පොඩි මෙව්ව එකක් තියන්වා කවි ටිකේ කියලා, එකයි දැම්මෙ.:D

    මම schl යද්දි කූච්චියේ, නංගියෙක් හිටිය 9 වසරේ . එකි මන් දිහා බලනවා මන් එකි දිහා බලනවා.:P

    නෑ වැරදි සිතකින් බැලුම
    ආදරයටයි ඔය නෙතු බැලුම
    එයි අහල පහලින් බැනුම
    නිසා ඇගේ පොඩි පෙනුම

    ආ දවස ඈ බලන බැලුම
    අද හවස එනවද මග බැලුම
    බැලුම දෙන්න වයස
    නවය වසර පොඩි වයස

    කියයි නෙක විකාර කතා යාලු
    පොඩි ලොකු නෑ ආදරයට යාලු
    වෙන්නට බැයිනම් ප්‍රේම යාලු
    වෙමු අපි අඹ යාලු


    නියමයි... +++

    කවි ලියන්න හරි මේ අකවුන්ට් එක යූස් කරන්න. :yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අයියන්ඩිය වෙත ලියමි.........

    මවක මෙන් මා කුස නොදැරුවද
    පියකු මෙන් මා කුස නොපිරවුද
    එකට උපන්නට කල පින් මදි වුවද
    නුඹගෙ සොයුරු පෙම මට මහමෙර සමය

    වැටෙන විටදි මට අත්වැල දුන්නෙ නුඹයි
    හඩන විටදි වැටෙන කදුළු පිස දැම්මෙ නුඹයි
    බිදුන විටදි මගෙ හදවත හැදුවේ නුඹයි
    මගෙ ලොවට සිනහාව ගෙන එන්නෙ නුඹයි

    නොමැති වුවත් පින එක කුස උපදින්න
    නුඹයි මගෙ අයියන්ඩිය හැම බවෙම
    සැරසෙන දින මම යන්නට පතිකුලයට
    වදිනෙමි පසඟ පිහිටා අයියන්ඩිය නුඹට.....
     
    • Like
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    හිතමි ලියන්නට කවි පද රස කර
    ඒත් නැතිය මට හො පද සර කර
    එනිසා නොලියා හිදිමි නිදන් කර
    නිහඩව සිටිනෙමි කවි සිත රස කර
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මවක මෙන් මා කුස නොදැරුවද
    පියකු මෙන් මා කුස නොපිරවුද
    එකට උපන්නට කල පින් මදි වුවද
    නුඹගෙ සොයුරු පෙම මට මහමෙර සමය

    වැටෙන විටදි මට අත්වැල දුන්නෙ නුඹයි
    හඩන විටදි වැටෙන කදුළු පිස දැම්මෙ නුඹයි
    බිදුන විටදි මගෙ හදවත හැදුවේ නුඹයි
    මගෙ ලොවට සිනහාව ගෙන එන්නෙ නුඹයි

    නොමැති වුවත් පින එක කුස උපදින්න
    නුඹයි මගෙ අයියන්ඩිය හැම බවෙම
    සැරසෙන දින මම යන්නට පතිකුලයට
    වදිනෙමි පසඟ පිහිටා අයියන්ඩිය නුඹට.....

    වැදුනා ඒ වචන ටික නං :D ලස්සනයි :love::love::love:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හිතමි ලියන්නට කවි පද රස කර
    ඒත් නැතිය මට හො පද සර කර
    එනිසා නොලියා හිදිමි නිදන් කර
    නිහඩව සිටිනෙමි කවි සිත රස කර

    :rolleyes::rolleyes::D:D:D:yes::yes:
     
    • Like
    Reactions: WhyNot1

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මවක මෙන් මා කුස නොදැරුවද
    පියකු මෙන් මා කුස නොපිරවුද
    එකට උපන්නට කල පින් මදි වුවද
    නුඹගෙ සොයුරු පෙම මට මහමෙර සමය

    වැටෙන විටදි මට අත්වැල දුන්නෙ නුඹයි
    හඩන විටදි වැටෙන කදුළු පිස දැම්මෙ නුඹයි
    බිදුන විටදි මගෙ හදවත හැදුවේ නුඹයි
    මගෙ ලොවට සිනහාව ගෙන එන්නෙ නුඹයි

    නොමැති වුවත් පින එක කුස උපදින්න
    නුඹයි මගෙ අයියන්ඩිය හැම බවෙම
    සැරසෙන දින මම යන්නට පතිකුලයට
    වදිනෙමි පසඟ පිහිටා අයියන්ඩිය නුඹට.....

    :love::love::sorry::sorry:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මවක මෙන් මා කුස නොදැරුවද
    පියකු මෙන් මා කුස නොපිරවුද
    එකට උපන්නට කල පින් මදි වුවද
    නුඹගෙ සොයුරු පෙම මට මහමෙර සමය

    වැටෙන විටදි මට අත්වැල දුන්නෙ නුඹයි
    හඩන විටදි වැටෙන කදුළු පිස දැම්මෙ නුඹයි
    බිදුන විටදි මගෙ හදවත හැදුවේ නුඹයි
    මගෙ ලොවට සිනහාව ගෙන එන්නෙ නුඹයි

    නොමැති වුවත් පින එක කුස උපදින්න
    නුඹයි මගෙ අයියන්ඩිය හැම බවෙම
    සැරසෙන දින මම යන්නට පතිකුලයට
    වදිනෙමි පසඟ පිහිටා අයියන්ඩිය නුඹට.....

    :):):love::love:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පතිනිය නුඹයි.

    නොදැරුව මුත්
    මගෙ දරුවා නුඹ තවම.....
    දෙවනි මව නොවෙද නුඹ
    මා වෙනුවෙන් හිදින.....
    පතිනිය නුඹයි මා
    හැම භවයෙම පැතුව.....
    නුඹ හිමි වු දිනයි මට
    මුලු ලොව දිනු දවස......
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නොදැරුව මුත්
    මගෙ දරුවා නුඹ තවම.....
    දෙවනි මව නොවෙද නුඹ
    මා වෙනුවෙන් හිදින.....
    පතිනිය නුඹයි මා
    හැම භවයෙම පැතුව.....
    නුඹ හිමි වු දිනයි මට
    මුලු ලොව දිනු දවස......

    මේ කෞරු ගැනද 🤔🤔
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    නොදැරුව මුත්
    මගෙ දරුවා නුඹ තවම.....
    දෙවනි මව නොවෙද නුඹ
    මා වෙනුවෙන් හිදින.....
    පතිනිය නුඹයි මා
    හැම භවයෙම පැතුව.....
    නුඹ හිමි වු දිනයි මට
    මුලු ලොව දිනු දවස......

    ලස්සනයි :love: