එහෙනම් ඉතින් දාන්න..
ada ra wela danam dan podak hoyann on ewa pothaka liyala thiyenne.



එහෙනම් ඉතින් දාන්න..





වෙස් තට්ටුව බිමින් තියන්
පන්දම ගෙන අතින් අරන්
නටන නැටුම් වාර ගාන වැඩිවෙන රඟට
මල් ගහලා පන්දම යයි නැගලා සොඳට
මල් පැණි ටික එකතු කරන්
මී පැණි කලවමට යොදන්
මෙටල් සිංදු අඩි තියලා නටනා නැටුම
සමහන් එක කෝපි එකට වැටෙනා තුරුම
මස්සිනා ව මුදුනෙ තියන්
නංගිට ඒ දාන ලයින්
පොඩි එකාගෙ හිත යන්නේ දුවලා හනික
සහේලිගේ හඬ වාගේ පුපුරයි ක්ෂනික
ඉන්දියානු කෙල්ලො හොයන්
ඉන්ස්ට එකේ පවුරු බැඳන්
කියනා දේ නොපිළිගන්න ආඳගෙ විලස
ඇහුවොත් නම් කියන්නෙ මේ මං හරි අලස
matath kawi sithiwili phala wenawa poddak biwwa nam

කවි සංකල්පනා 12-07-2018 07:27 PM pala nakiyo yanna dath tika puke gahganin mage gain mawa dala wena minihek ekka geya gold digger eki salli karayonta deal wenwa ekwa leak kala dan divorce illnwa marannda lamai 2 k inwa![]()






මම කවි ලියන්න දන්නෑ බන්.මේ ආතල් එකට ලිව්ව කවි ටිකක්.ගොන් පාටයි කවි ටික, එත් එකෙක් කිව්ව පොඩි මෙව්ව එකක් තියන්වා කවි ටිකේ කියලා, එකයි දැම්මෙ.
මම schl යද්දි කූච්චියේ, නංගියෙක් හිටිය 9 වසරේ . එකි මන් දිහා බලනවා මන් එකි දිහා බලනවා.
නෑ වැරදි සිතකින් බැලුම
ආදරයටයි ඔය නෙතු බැලුම
එයි අහල පහලින් බැනුම
නිසා ඇගේ පොඩි පෙනුම
ආ දවස ඈ බලන බැලුම
අද හවස එනවද මග බැලුම
බැලුම දෙන්න වයස
නවය වසර පොඩි වයස
කියයි නෙක විකාර කතා යාලු
පොඩි ලොකු නෑ ආදරයට යාලු
වෙන්නට බැයිනම් ප්‍රේම යාලු
වෙමු අපි අඹ යාලු

wel'come everybody to the wild wild west!!!
![]()


මවක මෙන් මා කුස නොදැරුවද
පියකු මෙන් මා කුස නොපිරවුද
එකට උපන්නට කල පින් මදි වුවද
නුඹගෙ සොයුරු පෙම මට මහමෙර සමය
වැටෙන විටදි මට අත්වැල දුන්නෙ නුඹයි
හඩන විටදි වැටෙන කදුළු පිස දැම්මෙ නුඹයි
බිදුන විටදි මගෙ හදවත හැදුවේ නුඹයි
මගෙ ලොවට සිනහාව ගෙන එන්නෙ නුඹයි
නොමැති වුවත් පින එක කුස උපදින්න
නුඹයි මගෙ අයියන්ඩිය හැම බවෙම
සැරසෙන දින මම යන්නට පතිකුලයට
වදිනෙමි පසඟ පිහිටා අයියන්ඩිය නුඹට.....
ලස්සනයි 


හිතමි ලියන්නට කවි පද රස කර
ඒත් නැතිය මට හො පද සර කර
එනිසා නොලියා හිදිමි නිදන් කර
නිහඩව සිටිනෙමි කවි සිත රස කර







මවක මෙන් මා කුස නොදැරුවද
පියකු මෙන් මා කුස නොපිරවුද
එකට උපන්නට කල පින් මදි වුවද
නුඹගෙ සොයුරු පෙම මට මහමෙර සමය
වැටෙන විටදි මට අත්වැල දුන්නෙ නුඹයි
හඩන විටදි වැටෙන කදුළු පිස දැම්මෙ නුඹයි
බිදුන විටදි මගෙ හදවත හැදුවේ නුඹයි
මගෙ ලොවට සිනහාව ගෙන එන්නෙ නුඹයි
නොමැති වුවත් පින එක කුස උපදින්න
නුඹයි මගෙ අයියන්ඩිය හැම බවෙම
සැරසෙන දින මම යන්නට පතිකුලයට
වදිනෙමි පසඟ පිහිටා අයියන්ඩිය නුඹට.....




මවක මෙන් මා කුස නොදැරුවද
පියකු මෙන් මා කුස නොපිරවුද
එකට උපන්නට කල පින් මදි වුවද
නුඹගෙ සොයුරු පෙම මට මහමෙර සමය
වැටෙන විටදි මට අත්වැල දුන්නෙ නුඹයි
හඩන විටදි වැටෙන කදුළු පිස දැම්මෙ නුඹයි
බිදුන විටදි මගෙ හදවත හැදුවේ නුඹයි
මගෙ ලොවට සිනහාව ගෙන එන්නෙ නුඹයි
නොමැති වුවත් පින එක කුස උපදින්න
නුඹයි මගෙ අයියන්ඩිය හැම බවෙම
සැරසෙන දින මම යන්නට පතිකුලයට
වදිනෙමි පසඟ පිහිටා අයියන්ඩිය නුඹට.....




නොදැරුව මුත්
මගෙ දරුවා නුඹ තවම.....
දෙවනි මව නොවෙද නුඹ
මා වෙනුවෙන් හිදින.....
පතිනිය නුඹයි මා
හැම භවයෙම පැතුව.....
නුඹ හිමි වු දිනයි මට
මුලු ලොව දිනු දවස......
නොදැරුව මුත්
මගෙ දරුවා නුඹ තවම.....
දෙවනි මව නොවෙද නුඹ
මා වෙනුවෙන් හිදින.....
පතිනිය නුඹයි මා
හැම භවයෙම පැතුව.....
නුඹ හිමි වු දිනයි මට
මුලු ලොව දිනු දවස......
