හායි කොහොමද ඔයාට![]()
ඒකාලේ මේකේ හිටිය පුරසිද්දම පැනියෝ තුනේ දෙනයි.....
කුලා
සුදු පුස
අලි පැටිය
තාම පෙරිල්ල එම සේමයි පැණි කුලා ගේ.....



හායි කොහොමද ඔයාට![]()



ඒකාලේ මේකේ හිටිය පුරසිද්දම පැනියෝ තුනේ දෙනයි.....
කුලා
සුදු පුස
අලි පැටිය
තාම පෙරිල්ල එම සේමයි පැණි කුලා ගේ.....![]()


රිදිලා.....
කැහැටු පැනි රිලවට....!!!

Good Attempt. Wishing you all the success. Tks.


උදේ පින්නට
ලන්ද තෙමුනට
බැද්දෙ මල්ගොමු
නෑ විඩාවක්
අසනි වැස්සට
හිස්ලුවොත් නම්
නුබට කැප නෑ
වෙයි මුලාවක්..
පපුවෙ හැංගුනු
උබට ලෙංගතු
මගේ හිත නම්
වේදනාවක්..
-නිර්නාමික-



නිරුවතින් දෑස් ඇර
සියක් දේ රැස්කර
සුදු වතින් සැරසී
....................................
හිස් අතින් හැර යන
අපුරු නවාතැන
ජිවිතය......
උපුටා ගැනිම-අම්මාගෙ හැන්ඩ්බැගයෙන්.......

හෑන්ඩ් බැග් එක ඇතුලෙත් කවිද 

නෙතු අහිමි නැති
මටම හිමි නැති
නිතර හමුවන
නමුත් නොදකින
පාට සිත්තර
නොකල ගෙත්තම
අහිමි බව දැන
පෙම් කලා මම
ලොවට නොපෙනෙන
නුබට නොදැනෙන
සිහිනයකි නුබ නම්...
ආදරේ එතරම්..
~නිර්නාමික~



හෑන්ඩ් බැග් එක ඇතුලෙත් කවිද
![]()