සිරා කතාව බං.. ඕක තමා ගොඩක් උන් කෙලවගන්න තැන..
මගුල ගන්නවට ලෝකෙටම ණය වෙලා..
මොකද වෙඩිම කියන්නෙ ලස්සනට ගන්න ඕන දෙයක්ලුනේ..
ජීවිතේ එක වතාවලුනේ..
හැබැයි ඉතිං බැරි වැඩ කරන්න ඕන නෑ..
පුළුවන් විදියට කලාම ඇති..
අන්තිමේ වෙන්නෙ ලෝකෙටම ණය වෙලා තුන්වේල නොකා බඩගින්නෙ ඉන්න.. තත්ත්වය ඊට වඩා වෙනස් වෙනවා කතාවෙ විදියට තමන්ගෙ තත්ත්වය තේරුම් ගන්න බැරි වයිෆ් කෙනෙක් හම්බවුනොත්..