අර ඇබිලිපිටියෙන් ආපු නන්ගිවත් මේකට ගාව ගෙන නේද?
මේ කෙනා ITN එක ටෙලි නාට්ටියක මුහුන පෙන්නල දැන් කෝටිපතිනියක් වගේ..
අර ඇබිලිපිටියෙ නන්ගි පව්,,සමහරවිට හොදට ඉගෙනගනිමින් හිටිය කෙනෙක් වෙන්නැති,,සින්දුවක් වෙබ් එකෙ ගිහිල්ල එයා ජපප්රිය උනා,,දැන් ඒ නන්ගි මේ වගෙ අය ඉන්න තැන ඉන්නව..කවෘත් දන්නව ටෙලෙනාටිටි නිලියො සල්ලිකාරියො වෙන්නෙ කොහොමද කියල මාසෙන් දෙකෙන්,,,නුගේගොඩ ඇදුම් ඉරාගෙන ගහහත්තෙ එකෙන් රටම දැනගත්ත
මේවගෙ නරක නිලියො එක්ක අර නන්ගි ආශ්රය කරන්න මුලින්ම වැටිච්චි එක පව්..
මේ වගේ ඇදුමක් වත් අදින්න දන් නැති ගෑනු එක්ක වැටිල නාස්ති වෙනව..ඒ ලමය ඉගෙන ගත්තනම් හොද රස්සාවක් කරන කෙනෙක් වෙන්නත් තිබුන,දැන් සින්දුවක් කියන්න ගිහින් මේවගෙ අය එක්ක ආශ්රයට වැටිල මොන කරගනීද ඒ පොඩි නන්ගිව දන්න කෙනෙක් ඉන්නවනම් එයාව දැනුවත් කරල බේරගන්න ඒක පිනක් ඔයාලට
එලකිරි එකේ ඔයාල පුලුවන්තරම් මේවගෙ අය බේරගන්න උදව් කරන්න...දැන් දැන් රටේ ටෙලි නාටිටි නිලියො ඕනාවට වැඩි..ගොඩක් අය සෙල්ෆි,,ෆේස්බුක් පින්තූර දන්නෙ එයාල ඉන්න බව පෙන්නත්,එයාලගෙ ලිංගික සේවාදායකන් අප්ඩේට් කරල තියාගන්නත් කියල විද්වතෙක් කියල තිබුන..
එනිසා මේවගේ නරක නිලියන්ට මොඩෙල් වරියන්ට අපේ රට කන්න දෙන්න එපා පුලුවන් දෙයක් කරන්න