නෑ.....113 තියෙනවා.... හරි හරි....එයාම තමයි අගමැති .... නෑ නෑ 113 නෑ......ඔව් අරුන්ට තියෙනවා.... ඔව්වොව්.... අන්න අරයා අගමැති....ඔව් ...දැන් දිවුරුම් දෙන්න යන්නෙ..... පිස්සුද ඕයි.....මෙයාම තමයි..... ඔව් වොව්.....මෙයාව යවන්න බෑ....... නෑ නෑ එකඟ වෙලා, එකඟ වෙලා..... ඔව් එකඟවෙලා...... අර අහවලා කිව්වෙ......එළියට එන ගමන් කිව්වෙ..... එකඟවෙලා...... නෑ ඕයි...!... පිස්සුද?..... එකඟවෙලා නෑ.....
තාම බහුතරය මෙතන.... අන්න එකඟ උනෝ....!... උනෝ ! උනෝ !..... නෑ නෑ ඒ එකඟවෙනවා වගේ උනාට එකඟම වෙලා නෑ...... ඔන්න මෙයා මෙහෙට, අරයා අරහෙටලු.... ඔව්.... මේ දැන් පනින ගමන්ලු ඉන්නෙ..... නෑ....එයා කෙළින්ම අයින් කරන්න යන්නෙ..... ඔන්න, ඔන්න ඔන්න අයින් කලා..... කෝ නෑනේ...?.... නෑ අරයා එනකල්ලු ඉන්නෙ ... ඔව්... නෑ මෙයාලා දිගටම යනවා..... 113 තියෙන්නෙ මෙතන..... නෑ නෑ .... අන්න දැන් හරිලු....
තව පැයකින් දිවුරුම් දෙනවලු...... නෑ.....උදේට බලපන්....උදේට....!.... ඔව්, උදේට.....!.... කෝම හරි හෙට හවස් වෙද්දිත් මෙයාම තමයිලු..... නෑ නෑ දහය වෙනකොට පෙරලනවලු......පෙරලුන් නෑ, පෙරලුන් නෑ හුරේ....!.....අම්මට හුඩ්ඩු, පෙරලෙන්න නේද යන්නෙ?...... ගුඩ්බායි අහවලා......!... ඒ මොකටද බායි කියන්නෙ? එයාම තමයි දිගටම......!... අන්න අන්න විශේෂ ප්රකාශයක්.....!....කෝ ඉතින් මුකුත් විශේෂ දෙයක් කිව්වෙ නෑනෙ.......හරී මේ පාර නම් ඉවරයි.....බායි......!.... පිස්සුද යකෝ.... ඉවර නෑ , ඉවර නෑ.......කරූ, කරූ.....රනිල්ම තමා.... නෑ නෑ සිරිපාල සිරිපාල.......ඒ උනාට 113 ක්
නෑනෙ.......තියෙනවා..... අන්න විස්සක් ගිහින් සාකච්ඡා කරනවා..... මෙන්න ඒ විස්ස මෙතන ඉන්නවා.......නෑ නෑ එහෙම විස්සක් නෑ.......පොලිසිය අහවලාට..... නෑ නෑ.... ඒක අහවලාට.....ෂුවර් යකෝ..... මට කිව්වෙ අහවලා ගාව වැඩ කරන අහවලෙක්......ඌ ෂුවර්......ඈ ? එහෙනන් දැන් නිව්ස් ඇලර්ට් එකක් ආවේ මෙහෙම නෙමෙයි කියලා......... හරි හරි, ඒ පාර නම් අන්න මන්දිරේ ඉඳන් එළියට එනවලු...... වෙලා වගේ ... ඔව් ඔව් වෙලා...... නෑ නෑ වෙලා නෑ, වෙලා නෑ...... මුකුත්ම වෙලා නෑ......"
මොන ජීවිතද බං මේවා.....?.......

Damith Kethaka

මොනවද රැපියල්ද