කවුද අවංක ? බොරු කියන්න එපා...

ආදරයෙදි කවුද වැඩ

  • 1.ගැහැණු ළමයි

    Votes: 24 19.0%
  • 2.පිරිමි ළමයි

    Votes: 102 81.0%

  • Total voters
    126

sharpan

Member
Oct 22, 2009
627
13
0
අපිට නම් කැත හිතක් නැහැ .කාටද කැත හිත් තියෙන්නෙ කියලා ඔයාලා දාන threads වලින්ම හොඳටම පේනවා...දවසට sex සම්බන්දව threads කීයක් දානවද ඔයාලා .. ගනන් කරලාම බලන්න..

oyata nan sex sambanda prashnayak tiye wage. dana threads ganath ganan karalane. man hitanne nangi 9 wasare mada kipena wayase inne. eka tama ochchara interest.
 
Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
අවංක කෙල්ලොත් ඉන්න්වා.... එයාලට වයස අවුරුදු 5ට අඩුයි...!!!
:lol::lol:
11.gif
 
BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
හ්ම්ම් ඇත්ත.. කියනවනම් ඔක්කොම එකයි... අපිත් සිරා කරන එකට හොරෙන්
වෙන සීන් අදිනවා උනුත් එහෙමයි,,, ගොඩක් කෙල්ලොත් වෙන කොල්ලන්ට ඔන් එක දෙනවා..
ඒක ඉතින් සාමන්‍යයි නේ :p
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නංගිට පුළුවන්ද මට අවංකව ආදරේ කරන්න.......? එතකොට මං පිලිගන්නම් ඔයාලා සේරම අවංකයි අපි සේරම වංකයි කියලා...... :rolleyes::rolleyes:මොකද කියන්නේ...?:):)
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    නංගිට පුළුවන්ද මට අවංකව ආදරේ කරන්න.......? එතකොට මං පිලිගන්නම් ඔයාලා සේරම අවංකයි අපි සේරම වංකයි කියලා...... :rolleyes::rolleyes:මොකද කියන්නේ...?:):)
    :shocked::shocked::shocked: පුසෝ...... නියම උත්තරේ අහ්හ්... :yes:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    නංගිට පුළුවන්ද මට අවංකව ආදරේ කරන්න.......? එතකොට මං පිලිගන්නම් ඔයාලා සේරම අවංකයි අපි සේරම වංකයි කියලා...... :rolleyes::rolleyes:මොකද කියන්නේ...?:):)

    ඔයාගෙ නැට්ට තමයි ප්‍රශ්නේ කියල කියයි...!
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    නංගිට පුළුවන්ද මට අවංකව ආදරේ කරන්න.......? එතකොට මං පිලිගන්නම් ඔයාලා සේරම අවංකයි අපි සේරම වංකයි කියලා...... :rolleyes::rolleyes:මොකද කියන්නේ...?:):)
    ඔයාලා වගේ අයට ආදරය කියන්නෙ විහිලුවක් කියලා අපි හොඳටම දන්නවා.... අවංක කෙනෙක් කවදාවත් ආදරය විහිලුවකට ගන්නෙ නැහැ..ඔයාගෙ කතාවෙන්ම පේනවා ඔයාගෙ හැටි
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඔයාට පුලුවන්ද කෙල්ලෝ අවංකයි කියල ඔප්පු කරන්න

    උත්තරය් නැනේ මමම කියන්නම්
    කෙල්ලොන්ට බ එයාල අවංකයි කියල ඔප්පු කරන්න කොල්ලොන්ට යම් තාක් දුරට පුළුවන් මොකද කොල්ලෝ කෙල්ලොත් එක්ක සාපේක්ෂව ආදරේදී බොරු කියන්නේ න . කෙල්ලෝ බොරු නොකීවත් ඇත්ත කියන්නෙත් න

    thread එකේ ඔය ඇහුවේ ඇහුවේ ආදරේදී අවංක කොල්ලොද කෙල්ලොද කියල ..හැබැයි ඔයාම කිව්වා කෙල්ලෝ තම කියල "ඇත්ත කතා කරමු...(ඔයාලම හොඳටම දන්නවනේ ඔයාලා අවංක නැහැ කියලා ඒ නිසා බොරු කියන්න එපා ..)

    මම කිව්වේ මගේ අත්දැකීම් එක්ක 50% කොල්ලොන්ට දුන්නේ මමත් boot කාපු හන්ද
    50% කෙල්ලොන්ට දුන්නේ මමත් boot තියල තියන හන්ද
    හැබැයි ඒ වගේම මන් කිව්වා කොල්ලෝ කෙල්ලොන්ට වඩා අවංකයි කියල මොකද අපි ආදරේදී ඇත්ත කියනවා
    reply ටික බලාගෙන එන්න කොල්ලෝ පිලි ගත්ත අපිත් වැරදි කියල

    හැබැයි ඔයා තාම පිළිගන්නේ න කෙල්ලොත් වැරදි කියල .....බොරු නෙමේ අවංක නැති කෙල්ලෝ ඉන්නවනේ
    ඒ කියන්නේ ඔයා පිලි ගන්නේ න මොකද ඔය අවංක න ....සරලම දේ එකයි

    සමහර විට ඔයා ඔහොම කියන්නේ boot එකක් කොල්ලෙක්ගෙන් කාපු හන්දදන් දන්නේ න
    හැබැයි මතක තියා ගන්න කොල්ලොත් ඉන්නවා ඕන තරම් boot කාපු
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලෝකෙ අවංක කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා.. එක්කෙනෙක් මැරිලා.. අනිත් එක්කෙනා තාම ඉපදිලා නැහැ..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔයාලා වගේ අයට ආදරය කියන්නෙ විහිලුවක් කියලා අපි හොඳටම දන්නවා.... අවංක කෙනෙක් කවදාවත් ආදරය විහිලුවකට ගන්නෙ නැහැ..ඔයාගෙ කතාවෙන්ම පේනවා ඔයාගෙ හැටි
    නිකන් මොට්ට කථා කියන්න එපා... ආදරය විහිලුවට අරන් නෑ මං කවදාවත්ම.ඒත් ඔයා මෙතන අපේ උන් සේරම විහිලුවකට අරගෙනයි තියෙන්නේ...සේරම කෙල්ලෝ වංකයි කියලා මං කවදාවත් හිතන්නෑ...ගොඩාක් හොද අය ඉන්නවා... මේ එලකිරි එකෙත් ඉන්නවා.. එයාලගෙන් අහල බලන්න සුදු පූසා කියන්නේ කවුද කියලා...ඔයානම් වැටෙන්නේ අර වංක පැත්තට කියලා මේ කථාවෙන්ම පේනවා.... :):)
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    නිකන් මොට්ට කථා කියන්න එපා... ආදරය විහිලුවට අරන් නෑ මං කවදාවත්ම.ඒත් ඔයා මෙතන අපේ උන් සේරම විහිලුවකට අරගෙනයි තියෙන්නේ...සේරම කෙල්ලෝ වංකයි කියලා මං කවදාවත් හිතන්නෑ...ගොඩාක් හොද අය ඉන්නවා... මේ එලකිරි එකෙත් ඉන්නවා.. එයාලගෙන් අහල බලන්න සුදු පූසා කියන්නේ කවුද කියලා...ඔයානම් වැටෙන්නේ අර වංක පැත්තට කියලා මේ කථාවෙන්ම පේනවා.... :):)
    ඔයාගෙ අවංක කම ගැන තව කෙනෙකුගෙන් අහල දැන ගන්න වෙන එක මටනම් ප්‍රශ්ණයක්.....
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    ලෝකෙ අවංක කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා.. එක්කෙනෙක් මැරිලා.. අනිත් එක්කෙනා තාම ඉපදිලා නැහැ..

    Hariyata hari:yes::yes::yes:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    කියන්නෙ එක දෙයක්
    හිතේ තියෙන්නේ වෙන දෙයක්
    කරන්නේ තවත් දෙයක්...

    ඒක කෙල්ලොන්ගෙ හැටි... ඒකට අවංක නැතිකම කියල කියන එක තමයි මේ ප්‍රශ්ණය...[/SIZE]